Api nam sinhalen thami igena gaththe
mechchara wikara thibune neha
4, wasara 5 wasaredi buddha dharmaya thamai igena gaththe
meh dewal wagakiwa yutuhu baladarin hariyata hoyala balal wenas kara nam hari
thawath gini thibba kiyala mewa wenas wenne nehane
උබ මුස්ලිම්ද මචන්? අපි උබලා එක්ක කිසි විරසකයක් නෑ. හැබැයි ඔය අන්තවාදයට පාර කපලා පොඩි කාලේ ඉඳන් බ්‍රේන්වොශ් කරන එක අපිට බලන් ඉන්න බෑ. පොඩි කාලෙදි විස පෙව්වොත් ලොකු වෙලා විස පිට කරන අය තමයි බිහිවෙන්නෙ. උබලා දැන් විස පිට නොකරන්නෙ, පොඩි කාලෙදි අන්තවාදය ඉගෙන නොගත්තු නිසයි. ඒ ගැන අපි සතුටුයි.
මේවා වගකිවයුතු බලධාරීන්ට බාර දෙන්න ගිහින් වැඩේ නොකෙරෙන තැනට ඇදලා දාන්න එපා. උබලට පුළුවන් මැදිහත් වෙලා මේවා වෙනස් කරවන්න. මුස්ලිම් මිනිස්සුන්ගෙන්ම හඬක් ආවොත් මේවා වෙනස් කරන්න ලේසියි. අපි මොනා හරි කිව්වොත්, අපිට ජාතිවාදියො කියනවනෙ. මේ වගේ වැඩ කරන්නෙ අන්තවාදී සංවිධාන. සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් මේ අන්තවාදයට යට වෙනවා. ඒ අන්තවාදය කැමැත්තෙන්ම වැලඳ ගන්නවා. එහෙමත් නැත්නම් අන්තවාදයට ඉඩ දීලා නිශ්ෂබ්දව ඉන්නවා. නිශ්ෂබ්දව ඉන්නව කියන්නෙත් අන්තවාදය අනුමත කිරීමක්. ඒ නිසා මේවා වෙනස් කරන්න උබලා උබලා එකතුවෙලා වැඩ කරපන්. මේවා අනවශ්‍ය දේවල් කියලා උබටම තේරෙනවනෙ.

ow machan mama muslim
ehema wisak nemei bro samharak oya qur an wala kiyapu dewal kiyala danawa kapanna maranna kiwwalu. eath godak denek hari theruma danne neha ea ewilla ea kale thibba yudda gena thiyenne
anthawadaya kiyana de kawadawath politics help nethuwa karanna beha
hema thenama innawane moda minissu
un tak gala owa oluwata dagannawa
den mokada une kisima deyak nokarapu pawul wala gewal gini thibbama ea lamai loku unama kohoma adahas akalpa thiya ganeeda ?
hari igenweem walata anuwaq api hemathissema minissuth ekka hina wela inna one. orawagen oluwa idimechcha wage inna thahanam
mokada kisimia muslim kenek non muslim kenekta wada usas neha wagema non muslim kenek mulim kenekta wada usas neha
hemoma ekai kiyala thiyenne
kohewath kiyala neha balen agamata bandaganna kiyala eka supra thahanam