මොනාද බන් මේ වෙන්නේ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කොල්ලනේ තමන්ගේ bike එක වාහනේ පරිස්සම් කරගනිල්ල්ලා, හොරකම් මාර විදියට වැඩි වෙලා. මන් දන්න මගේ යාලුවෙකුගේත් bike එකා උස්සලා නවතාල ගියපු විනාඩි 5ට
     

    Attachments

    • Screenshot_20210205_092141.jpg
      Screenshot_20210205_092141.jpg
      292.3 KB · Views: 80

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ස' අාවනම් රට සුරක්ෂිතයි.. පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනපති කරගත්තහම ඔහොම තමා..හොඳම වැඩේ තොපිට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    :baffled:

    මලාට එන්ජින් ඔන් එකෙ තියල කඩ්වල් , ඒ ටී එම් ඇතුලට යන්න එපා
    යතුර තියලත් යන්න එපා
    කන්න, බැන්කු, ෆුඩ් සිට්ය්, පන්සල්, පාක්, ජිම් යනව නන් අනිව ලොක් කරල යන්න, අස්සවල් වලා ගහ්හන්නෙ නැතුව පේන තැනකින් පාක් කරල යන්න.
    රෑට ගේ ඇතුලට, වහපු ගරාජ් එහෙකට දාන්න

    තව ඕනෙම ඉග්නිශන් ලයින් එකට තව ස්විච් එකක් දාගෙන ටැන්කිය යටට සෙට් කරල තියාගන්න. උස්සන් තමයි යන්න වෙන්නෙ