මොනාද මූ කියන්නෙ එතකොට

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොනාද මූ කියන්නෙ එතකොට

    ආයෙ ඉපදීමක් නෑලු
    දෙයියො කියල කෙනෙක් නෑලු

    එතකොට දැං මොනාද තියෙන්නෙ :confused: ස්ටීවන් හෝකින් කාරය


    https://www.youtube.com/watch?v=EUOmrgUpZ1Y
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මූ කියන විදියට බුද්ධාගමත් බොරු..
    මැරුණට පස්සෙ සියල්ල ඉවරයි. නිකං පොළොවට පස් වෙලා යනවලු :D නිවන් දකින්ඩ මහන්සි වෙන්ඩ දෙයක් නෑ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතිං ඇත්තනේ එතුමා කියල තියෙන්නේ. මැරුනයින් පස්සේ ඔක්කොම ඉවරයිනේ.