![]()
හන්සයොන්ට ජීවිත කාලයටම ඉන්නේ එක සහකරු වෙක් හෝ එක සහකාරියක් විතරයි.හදිස්සියෙවත් සහකාරිය හෝ සහකරු මැරුනොත් උන් ඒ දුකින් ම ජීවත් වෙනවලු.
වෙනත් කිසිම සහකරුවෙක් හෝ සහකාරියක් සමග සම්බන්දකමක් ජීවිතේ කවම දාවකවත් ඇති කරගන්නේ නැහැ.
බොහෝ විට උන් ඒ දුකින්ම මැරෙනවලු.
(මගුල් ගෙවල් වලට එහෙම හංසයා යොදා ගන්නේ එක නිසා වෙන්න ඇති
)
වැලි ගොව්වා;12866494 said:Patta..........Rep +


thanks machan

kavuda ban ova daanne. mage hama thread ekatama danava. kalin ekatath dala thibuna
අන්න එහෙමයි අපි..............
දැන ගනිල්ලා ඕක්කොමලා..................
එව වචනේ මිනිස්සු............


ඇහුන්නෑ. ආයිත් කියපන් බලන්න.
ඇහුන්නෑ. ආයිත් කියපන් බලන්න.
![]()









අන්න එහෙමයි අපි..............
දැන ගනිල්ලා ඕක්කොමලා..................
එව වචනේ මිනිස්සු............





