~මොනාහ් රාජ් | Mohaj Raj | Ananda Rathriya~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
    11.gif

    ♪~*RuZza*~♫;14740413 said:
    Thanka machaaan....!...rep+

    තෑන්ක්ස් මචංලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොමෙන්ට් එකක් දාන්න බැරි නම් බම්ක් එකක් හරි දාගෙන යන්න.. රෙප් එපා.. හැම ඇල්බම් එකක්ම එකදාස් පන්සීය පන්නලා ඩවුන්ලෝඩ් කරලා.. ඒත් බොහොම සුළුදෙනයි බම්ප් එකක් හරි දාලා යන්නෙ.. අප්ලෝඩ් කරන්නත් එපා වෙනව.. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තමා ආයෙම අප්ලෝඩ් කරන්නෙ..:yes:
    සහෝදරයා යහපත් නැඩක් කරන හැම කෙනාටම ඔය දේ වෙනවා........
    ප්‍රතිචාර අඩුයි........නමුත් කළකිරෙන්න එපා.....අන් අය ගේ රසභාව පෝෂණය කිරීම පිනිස ඔබ ගන්නා මේ ව්‍යායාමය මහත්ඵල මහානිශංස එකක්..........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝදරයා යහපත් නැඩක් කරන හැම කෙනාටම ඔය දේ වෙනවා........
    ප්‍රතිචාර අඩුයි........නමුත් කළකිරෙන්න එපා.....අන් අය ගේ රසභාව පෝෂණය කිරීම පිනිස ඔබ ගන්නා මේ ව්‍යායාමය මහත්ඵල මහානිශංස එකක්..........
    බොහොම ස්තුතියි කිඹුලා අයියා.. ඔයාගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත.. කොමෙන්ට් දාන්න ඕන නෑ.. මට රෙප් කොහෙත්ම අවශ්‍ය නෑ කිඹුලා අයියෙ.. ඒත් ඩවුන්ලෝඩ් කරන එක්කෙනා ගානෙ බම්ප් එක්ක දැම්මොත් නූල අප් වෙනවනේ.. විනාඩි පහෙන් නූල හොයන්නත් නෑ.. ඉතිං මේ සිංදු ඇල්බම් එක අවශ්‍ය අය හිටියත් දකින්නෙ නෑනෙ.. :(

    niyamai machan
    banna damma :D
    එල කොල්ලො.. ලස්සන සිංදු ටික..:yes:
    දයාන් විතාරණ මහත්තයගෙ සිංදු ටිකක් දෙන්නම් රෑට..:love:

    good පොස්ට් මචන්...
    තෑන්ක්ස් මචෝ..
     
    Mar 7, 2011
    15
    1
    0
    අපි ඉන්නවා

    කොමෙන්ට් එකක් දාන්න බැරි නම් බම්ක් එකක් හරි දාගෙන යන්න.. රෙප් එපා.. හැම ඇල්බම් එකක්ම එකදාස් පන්සීය පන්නලා ඩවුන්ලෝඩ් කරලා.. ඒත් බොහොම සුළුදෙනයි බම්ප් එකක් හරි දාලා යන්නෙ.. අප්ලෝඩ් කරන්නත් එපා වෙනව.. මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තමා ආයෙම අප්ලෝඩ් කරන්නෙ..:yes:
    සැලෙන්න එපා මල්ලි ‍දාන්න දිගටම අපි ඉන්නවා.......................
    bump and
    rep4++:yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    උඹ මොන ගායකයොන්ගෙ සිංදුද අහන්නෙ බන්ටු.. කියපන්.. මං අප්ලෝඩ් කරන්නම්..

    ඒක ඇත්ත බං.. හැම ඇල්බම් එකම දාහ පන්නලා ඩවුන්ලෝඩ් කරලා.. :(
    හැමදාම කොමෙන්ට් කරන ටික දෙනෙක් ඉන්නවා..
    උන් සිරා කොල්ලො..:love::yes:

    ප්‍රියා, ක්ලැරන්ස්, ජිප්සීස් සුනිල්, BnS, ඕව තමා බන්.
    බොහොම ස්තුතියි උඹේ කැප කිරීමට.. :D

    :love::love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැලෙන්න එපා මල්ලි ‍දාන්න දිගටම අපි ඉන්නවා.......................
    bump and
    rep4++:yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D
    තෑන්ක්ස් මචං.. රෙප් නම් නැති වුණත් කමක් නෑ.. බම්ප් එකක් හරි කොමෙන්ට් එකක් හරි දානවා නම් සෑහෙන්න වටිනවා.. :yes:

    11.gif

    thnx mcho
    digatama karagena yamu :) :)
    අනිවා මචං.. :yes:

    Niyamai machan thanx...........
    You're Welcome Macho..

    තෑන්ක්ස් මචං..

    බන්ටු;14746573 said:
    ප්‍රියා, ක්ලැරන්ස්, ජිප්සීස් සුනිල්, BnS, ඕව තමා බන්.
    බොහොම ස්තුතියි උඹේ කැප කිරීමට.. :D

    :love::love::love:
    ආහ්.. හෙමීට අප්ලෝඩ් කරමු මචෝ.. සෙට් එකම ඇති.. සුනිල් මහත්තයගෙ ටික නම් ගෙදර හාඩ් එකේ ඇත්තෙ.. ගෙදර ගියාම ඒ ටිකත් ගේන්නම්..

    1752774750fd0b9e2a6d0048e9eee735496a3632.jpg

    17527746ae99450d9f3dc3a5e859223f401ebde2.jpg

    17527745383af30d8666b5c1c0326cd0aece5b83.jpg