මොනා උනත් ඒ අපිට අකුරක් හරි උගන්නපු ගුරුවරු.... 😢😢😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    450259047_122168556326083316_2740811776170786920_n.jpg
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මුන් කොරෝන කාලෙත් ස්ට්‍රයික් කරල පඩි වැඩි කරගත්ත උන්. රටට හෙන ගහල ගියත් කමක් නැ තමන්ගෙ ගොඩ වැඩි වෙනවනම් කියල හිතන මුන් වගේ කාළකණ්ණින්ට දරුවන්ගෙ අනාගතේ කියන්නෙ කේවල් කරන්ඩ තියෙන හොද ආයුධයක් විතරයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,187
    113
    Mother Earth
    ඉන්දියාවෙ පොලුවලින් ගහද්දි අපි ගහන්නෙ වතුර නේද බන්. පට්ට ප්‍රෙෂර් එකක් ඇත්තෙ වතුර පාර වැදෙන උන් විසි වෙලා ගිහින් වැටෙන්නෙ. ඉස්සර vice city එකේ පාරෙ යන මිනිස්සුන්ට වතුර ගහල උන් බිම වට්ටපු හැටි මතක් වුණා. :D
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් කරන්න බැරිනම් අයින් වෙන්න කියපන්කෝ හුත්තිගේ පුතෝ.ලැට් හෝදන ජොබ් එකක්වත් ගන්න පුලුවන් වෙයි.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ගුරුවරුන්ට විතරක් නෙවෙයි මන් නම් දකින්නෙ ලංකාවේ රැකියා කරන පුද්ගලික අංශයේ අයටත් පඩි මදි උද්දමන වැඩි උන බඩු මිල සේව මිල නිසා!

    ලංකාවේ සේවාවල productivity එක මදි සාපේක්ෂව, හරියට systems එකක් හදපු නැති නිසා දැන් බැට කන්න වෙලා තියෙන්නෙ දෙගොල්ලටම,

    Scl system බලපං පහුගිය අවුරුදු වල හදපු ගුරුවරු තමා ඔය පාරෙ ඉන්නෙ! ගුණාත්මක බව ගොඩක් අඩුයි, ගමෙ scl ගිය ගුරුවරුන්ට ඉංග්‍රීසි වත් බෑ හරියට, ඒක system එකේ වරදක්,

    එයාලා උගන්නන ළමයින්ටත් ඉතින් ඔය අඩුපාඩු ඔහොම්ම එනවා, ඕක කැරකෙනවා ඉතින් දිගටම,

    හොද systems එක්කින් ගුරුවරු හැදුවනම් (අනිත් බොහෝ අංශ වලට අදාලයි ඩොකාලත් ඇතුලුව) demand කරන්න තිබුනා ඔයාලා අපිට පඩි ගෙවන්නැත්තම් අපි පිටරටකට යනවා කිය්ලා එහෙම යන්නෑ කියලා රජය දන්නවා,

    ඩොකාලට වැඩි කරේ උන් හදන්න ගොඩක් කල් යනවා ගුරුවරුට සාපේක්ෂව
    ඕනි තරම් ගුරුවරු හදගන්න පුලුවන් අවුරුදු 2න් 3න් ඩොකෙක් හදන්න අවුරුදු 8-10 යනවා

    සමරිය
    ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩි වෙන්නත් ඕනි පඩි වැඩි වෙන්නත් ඕනි!!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    පොඩි කාලයක් නේ ඉවසන්න තියෙන්නේ ඔය වෘතිය සමිති වල අයට.
    පෝය තුනෙන් ඔය ඉල්ලීම් ඔක්කොම ලැබෙනවා නේ බන්. මොකට බොරුවට වතුර නාන්න එනවද මන්ද. 🥴
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගුරුවරුන්ට විතරක් නෙවෙයි මන් නම් දකින්නෙ ලංකාවේ රැකියා කරන පුද්ගලික අංශයේ අයටත් පඩි මදි උද්දමන වැඩි උන බඩු මිල සේව මිල නිසා!

    ලංකාවේ සේවාවල productivity එක මදි සාපේක්ෂව, හරියට systems එකක් හදපු නැති නිසා දැන් බැට කන්න වෙලා තියෙන්නෙ දෙගොල්ලටම,

    Scl system බලපං පහුගිය අවුරුදු වල හදපු ගුරුවරු තමා ඔය පාරෙ ඉන්නෙ! ගුණාත්මක බව ගොඩක් අඩුයි, ගමෙ scl ගිය ගුරුවරුන්ට ඉංග්‍රීසි වත් බෑ හරියට, ඒක system එකේ වරදක්,

    එයාලා උගන්නන ළමයින්ටත් ඉතින් ඔය අඩුපාඩු ඔහොම්ම එනවා, ඕක කැරකෙනවා ඉතින් දිගටම,

    හොද systems එක්කින් ගුරුවරු හැදුවනම් (අනිත් බොහෝ අංශ වලට අදාලයි ඩොකාලත් ඇතුලුව) demand කරන්න තිබුනා ඔයාලා අපිට පඩි ගෙවන්නැත්තම් අපි පිටරටකට යනවා කිය්ලා එහෙම යන්නෑ කියලා රජය දන්නවා,

    ඩොකාලට වැඩි කරේ උන් හදන්න ගොඩක් කල් යනවා ගුරුවරුට සාපේක්ෂව
    ඕනි තරම් ගුරුවරු හදගන්න පුලුවන් අවුරුදු 2න් 3න් ඩොකෙක් හදන්න අවුරුදු 8-10 යනවා

    සමරිය
    ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩි වෙන්නත් ඕනි පඩි වැඩි වෙන්නත් ඕනි!!
    අනිවා..දැන් හැමෝටම ජීවත් වෙන්න අමාරුයි රනිල් රාජපක්ෂ නිසා..මේ ඉන්න එවුන් කන්න දෙන්නේ නෑනේ ජනතාවට...