මොනා උනත් මිනී මැරුම්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මිනීමැරුම් සීන් උඩට එද්දි ඒවට බාල්දි නොදා ඉන්න කාටත් වටිනවා

    මොන පක්ෂෙකට කතිරෙ ගැහුවත් ගහපු උන් වැරැදි කරලා තියනවනම් උන් සුද්ද කරන්න කමෙන්ට් අස්සෙ වලි කන්න ඕනි නෑ, මොකද උන් අපි උබලගේ දෙමව්පියෝ නෙවෙයි නෙහ්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    සිරාවට. මේකෙ වැටෙන පෙලක්
    Comments දැක්කාම හිතෙනවා වාසි වලට කහින මොන තරම් ආත්මාර්තකාමී httpla ද මේ කියලා (2)
    ඔය වගේ http la ව තමයි ටිශූ එකක් විසි කරනව වගේ උන්ගෙ ගේම් එක ඉවර උන ගමන් clean කරල දාන්නෙ .
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේවා අපේ රාජපක්ෂ දෙවියන්ට යක්කු කරන අපහාස
    පතාලය පාතාලයො මරාගන හිටියනම අපිට පාංද කියලා ඉන්න් තිබුණා, නෑනෙ උන් අහිංසක, කිසිම හඩක් නැති සාමාන්‍ය උන්ටත් සොට් එක දීලා තියෙන්නෙ,
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    කොහොමත් ඔය ප්‍රසිද්ධ මිනීමැරුම් තියෙන්නෙ අවශ්‍ය කාලේට කරේ තියන් දුවන්න. කවදාවත් ඕව ඉවරයක් කරන්නෙ නෑ. දැන් පාස්කුව මතකත නෑ. බලපන් තව ටික කාලෙකින් ආයෙත් එක උඩ එන හැටි. :baffled::baffled::baffled:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    කොහොමත් ඔය ප්‍රසිද්ධ මිනීමැරුම් තියෙන්නෙ අවශ්‍ය කාලේට කරේ තියන් දුවන්න. කවදාවත් ඕව ඉවරයක් කරන්නෙ නෑ. දැන් පාස්කුව මතකත නෑ. බලපන් තව ටික කාලෙකින් ආයෙත් එක උඩ එන හැටි. :baffled::baffled::baffled:

    දකුණේ කැරියන්ට හීනියට වේදනාවක් අල්ලනවා නේද. තොපිට දෙන්න ඕනි හරක් පයියෙන් 😡
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,557
    72,765
    113
    මාලඹේ
    ඔවා ඔක්කොම දේශපාලන නාඩගම් ඔවට රැවටෙන්නේ නම් බත් කන හරක් 😂

    මතකනේ මෝඩ අනුරයා පාස්කු ප්‍රාහරෙයේ මහා මොළකරු එළිකරණව කියලා කරපු බොරුව😁

    ලංකාවේ ගොඩක් අය නම් දැන් මේ වගේ Drama වලට රැවටෙන්නේ නැහැ😂😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    දකුණේ කැරියන්ට හීනියට වේදනාවක් අල්ලනවා නේද. තොපිට දෙන්න ඕනි හරක් පයියෙන් 😡
    දකුණේ කැරියන්ට හීනියට වේදනාවක් අල්ලනවා නේද. තොපිට දෙන්න ඕනි හරක් පයියෙන් 😡
    ඇයි උබට උබේ පයිය මතක් උනේ? ඕන ඔට්ටුවක් දාපන් ඔය තාජුඩීන් මේ පාරත් ඉවරයක් වෙන්නෙ නෑ. තාජුඩීන් කියන්නෙ අපේ ගමේ කොල්ලෙ වුත්තො. අපේ ගෙදර ඉදන් හූවක දුර :rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: 2osama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    ඇයි උබට උබේ පයිය මතක් උනේ? ඕන ඔට්ටුවක් දාපන් ඔය තාජුඩීන් මේ පාරත් ඉවරයක් වෙන්නෙ නෑ. තාජුඩීන් කියන්නෙ අපේ ගමේ කොල්ලෙ වුත්තො. අපේ ගෙදර ඉදන් හූවක දුර :rolleyes::rolleyes::rolleyes:
    අහන අහන හැම එකාම උඹලගෙ ගෙදරට හූවෙ දුර. 🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තව දවස් 7කින් තාජූදිනුත් නෑ

    කජ්ජාගේ බිරිදත් නෑ

    CCTV ත් නෑ

    අපි බලමු ලබන සතියේ සදුදා වෙනකොට මේ තාජුදීන් මාතෘකාව ගැන මේ විදියටම තියෙයි ද කියලා 🤣
     
    • Haha
    Reactions: 2osama

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    90% of Murderess or All The Murders Are Benthara Gangin Eha.
    Sakkili , Kohomath Rajapakshala KARA/Malu Karayo Ne Sakkili Next Level Murders
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තව දවස් 7කින් තාජූදිනුත් නෑ

    කජ්ජාගේ බිරිදත් නෑ

    CCTV ත් නෑ

    අපි බලමු ලබන සතියේ සදුදා වෙනකොට මේ තාජුදීන් මාතෘකාව ගැන මේ විදියටම තියෙයි ද කියලා 🤣

    ලබන සතියෙ සඳුදා ගැන නං මං දන්නෙ නෑ සිලි බයියෝ... හැබැයි උබේ මේ කමෙන්ට් එක මං බුක්මාර්ක් දාල තියාගන්නව... උඹත් මේක දාල තියාගනින්කෝ... මිනීමරු නාකි මයිනා ඇතුලු නඩයට කෙල වෙන දවස වැඩි ඈතක නෙවෙයි.. ❣️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,557
    72,765
    113
    මාලඹේ
    ලබන සතියෙ සඳුදා ගැන නං මං දන්නෙ නෑ සිලි බයියෝ... හැබැයි උබේ මේ කමෙන්ට් එක මං බුක්මාර්ක් දාල තියාගන්නව... උඹත් මේක දාල තියාගනින්කෝ... මිනීමරු නාකි මයිනා ඇතුලු නඩයට කෙල වෙන දවස වැඩි ඈතක නෙවෙයි.. ❣️
    අනේ පලයන් යන්න මෝඩ ජෙප්පා😂😂😂
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ පලයන් යන්න මෝඩ ජෙප්පා😂😂😂
    අනේ හුකේ 😂 හුත්තෝ... තව හෝදපං.. අර කිව්වත් වගේ මනම්පේරි පිලිගත්තත් තොපි පිලි ගන්නෙ නෑ... ඒ කියන්නෙ එක්කො තොපි ඇත්තටම නාකි මයිනගෙ හොර දරුවෝ.. නැත්තං තොපි ඒ මිනීමරු සල්ලි වලින් යැපුන එවුන් 😂 දැන් ඉතිං ආයේ බෝම්බයක් ගහලවත් බලේ ගන්න ට්‍රයි එකක් දීපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,557
    72,765
    113
    මාලඹේ
    අනේ හුකේ 😂 හුත්තෝ... තව හෝදපං.. අර කිව්වත් වගේ මනම්පේරි පිලිගත්තත් තොපි පිලි ගන්නෙ නෑ... ඒ කියන්නෙ එක්කො තොපි ඇත්තටම නාකි මයිනගෙ හොර දරුවෝ.. නැත්තං තොපි ඒ මිනීමරු සල්ලි වලින් යැපුන එවුන් 😂 දැන් ඉතිං ආයේ බෝම්බයක් ගහලවත් බලේ ගන්න ට්‍රයි එකක් දීපන්
    අපි දන්නේ නැද්ද බන් අනුරාලා ගැන😂 උන් කරන්නේ සතියකට සැරයක් උබල වගේ මෝඩ ජෙප්පෝ ටික තේත් කරන එක😂😂

    තාජුඩීන් ගේ මිනීමරුවා ඇල්ලුවොත් පොඩ්ඩක් අට පට්ටමට කියපන් හොදේ😆
     
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අපි දන්නේ නැද්ද බන් අනුරාලා ගැන😂 උන් කරන්නේ සතියකට සැරයක් උබල වගේ මෝඩ ජෙප්පෝ ටික තේත් කරන එක😂😂

    තාජුඩීන් ගේ මිනීමරුවා ඇල්ලුවොත් පොඩ්ඩක් අට පට්ටමට කියපන් හොදේ😆
    🤣

    මේකද දන්නේ නෑ තජුඩීන් ව ඵකපාරටම ගොඩගත්ත හේතුව. ලපයා ගහපු පච අමතක කරන්නත් ඵපැයි..😂

    Last edited: