යුද්දේ ඉවර නෑ. මේ රටෙන් LTTE එක පැන්නුවට තවම ඒක අන්තර්ජාතික වශයෙන් ක්රියාත්මක වෙනවා ඒකට කියන්නේ ශීතල යුද්ධය කියලයි 1990 ට කලින් ඇමරිකාව සහා රුසියව අතර තිබ්බෙත් මේ වගේ ශීතල යුද්ධයක් Cold war කියල උන් කිව්වේ ඒකටයි. ඒකේදි එළිපිට ගහ ගන්නේ නෑ නමුත් දේශපාළිනික වශයෙන් පරාජිත කරන්න, අන්තර්ජාතික වශයෙන් අපකීරිතිමත් කරන්න, කුමන්ත්රණය කරලා ආණ්ඩු පෙරලන්න, දේශපාලකයන්ව Assassinate කරන්න වගේ පියවර ගන්නවා.


