මොනා වුණත් යුද්දේ ඉවර කළානේ.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
යුද්දේ ඉවර නෑ. මේ රටෙන් LTTE එක පැන්නුවට තවම ඒක අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඒකට කියන්නේ ශීතල යුද්ධය කියලයි 1990 ට කලින් ඇමරිකාව සහා රුසියව අතර තිබ්බෙත් මේ වගේ ශීතල යුද්ධයක් Cold war කියල උන් කිව්වේ ඒකටයි. ඒකේදි එළිපිට ගහ ගන්නේ නෑ නමුත් දේශපාළිනික වශයෙන් පරාජිත කරන්න, අන්තර්ජාතික වශයෙන් අපකීරිතිමත් කරන්න, කුමන්ත්‍රණය කරලා ආණ්ඩු පෙරලන්න, දේශපාලකයන්ව Assassinate කරන්න වගේ පියවර ගන්නවා.
 
dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    යුද්දේ ඉවර නෑ. මේ රටෙන් LTTE එක පැන්නුවට තවම ඒක අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙනවා ඒකට කියන්නේ ශීතල යුද්ධය කියලයි 1990 ට කලින් ඇමරිකාව සහා රුසියව අතර තිබ්බෙත් මේ වගේ ශීතල යුද්ධයක් Cold war කියල උන් කිව්වේ ඒකටයි. ඒකේදි එළිපිට ගහ ගන්නේ නෑ නමුත් දේශපාළිනික වශයෙන් පරාජිත කරන්න, අන්තර්ජාතික වශයෙන් අපකීරිතිමත් කරන්න, කුමන්ත්‍රණය කරලා ආණ්ඩු පෙරලන්න, දේශපාලකයන්ව Assassinate කරන්න වගේ පියවර ගන්නවා.

    නෑ නෑ! මොනා වුණත් යුද්දේ ඉවර කළානේ. :dull::dull::dull::dull::dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් තව අවුරුදු දෙකතුනකින් උබලට දාන්න වෙන්නේ මොනාවුනත් රට ඉවර කලානේ කියල තමා :dull::dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මරුසිරා;16092276 said:
    ඔව් තව අවුරුදු දෙකතුනකින් උබලට දාන්න වෙන්නේ මොනාවුනත් රට ඉවර කලානේ කියල තමා :dull::dull:

    එකට මොකෝ බන්, මොනා වුණත් යුද්දේ ඉවර කළානේ ™ :yes: