මොනා හරි පෙත්තක් කියහල්ලා මේක නවත්ත ගන්න..

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    Hodat kema kewa... Mage athinmai Keuwe.. Kala eya nidagena hitiye.... idala eka parata eliyata giya ke gahanava wage ahuna baladdi fit eka wage awith...doctorla kauruth hitiye ne...lagama open thibba vet hitiye nuwara..mn dambulle... eya fit eka hedila nethi una aiye...nuwarata aragena yanna bari una.... Mata thamath eyage muna mewila penava...Edenava...kisima wedak kara ganna be...eyawa pettiyakata daala adaren wala demma... Mn weda arila enakal issarahata wela balan innava... hema dama..nida gaththath dethun parak mage lagata awith homba thiyala katha karala eya nida ganne... Mata meka dara gena inna amarui..
    machn ape gedra hitiya kenath last friday nathi una, eth me wagemai, eka parata fit eka wage hadila nathi une. patta dukai bn, gedara inna hithenneth na e thram aul. eya nikn pare idala hadagththa knk, eth gedra kenek wage hitiye
     
    • Sad
    Reactions: Martian Professor

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,170
    113
    −273.15°C
    ඔප්ෂන් 1 - ඔයත් එයා ගිය දිහාවටම යන්න.

    ඔප්ෂන් 2 - තව අලුත් කෙනෙක් ගේන්න.
    නැතිවුණ හේතුව තේරුම් අරන්, ආයේ ඉක්මනටම නැති වෙන්න තියෙන ඉඩ අවම කරලා වැඩ කරන්න.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    මොනවා වෙලා ද මැරුණේ? කොහොම හරි හිත හදා ගන්න. එයා ගෙන ආ ආයුෂ එපමණක් වෙන්න ඇති. මා සමග අවු. 35 ක් දුක සැප බෙදාගෙන ජීවත් වූ මාගේ ආදරණීය බිරිඳ පසුගිය පෙබරවාරි මස මිය ගියා, අක්මාව දක්වා පැතිරුණු පිළිකාවක්ලු, CT scan එකක් කරලා රෝගය සොයා ගත්තේ, ඒ දැන ගෙන සති 3 ක් ගත වෙද්දී එයා මිය ගියා, ආදරනීය කෙනෙක් හෝ සුරතලෙක් මිය ගියාම ඇති වන සිත් වේදනාව මාත් හොඳින් දන්නවා, ඒත් ඉතින් කෙසේ හෝ සිත හදාගෙන ජීවත්වන්න අපට සිදු වෙනවා. එයා වෙනුවෙන් පිං කරන්න.
    So sad for your loss bro.. 😢😢
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,323
    113
    machn ape gedra hitiya kenath last friday nathi una, eth me wagemai, eka parata fit eka wage hadila nathi une. patta dukai bn, gedara inna hithenneth na e thram aul. eya nikn pare idala hadagththa knk, eth gedra kenek wage hitiye
    Matath ehemai bn...gedara yanna hithen ne... mina mewila penava bn
     
    • Sad
    Reactions: Phonemy