මොනිටරේ U කෑල්ල ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොනිටරේ U කෑල්ල ?

මචංස්ලා.. අර CRT මොනිටර් වල තියෙන භාගෙට යටිකුරු කල්ල ලියපු U අකුර තියෙන අයිකන් එකේ තියෙන විශේෂත්වෙ මොකක්ද ? LCD LED වල තියෙනවද දන්නෑ.. CRT වල නම් ඒක එබුවහම ස්ක්‍රීන් එක ගැස්සිලා තියෙන අපහැදිලි වීම් පාට වෙනස් වීම් එහෙම හරියනව.. කවුරු හරි පුළුවන්නම් ඒකෙන් සිද්ධ වෙන දේ හරි ඒ ඔප්ශන් එකට කියන නම හරි දෙන්න.. ගූගල් කලා හම්බුන්නෑ.. ඒකට මොකක්ද කියන නම ?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Degaussing - මේකෙන් කරන්නේ ස්ක්‍රීන් එකේ ඇතිවෙන කලර් පැච් අයින් කරන එක. ටියුබ් එක පිටිපස්සෙන් වටේට තියෙන කොයිල් එකකට AC 230v දීල ඇතිවෙන ප්‍රත්‍යවර්ථ කාන්දම් බලයෙන් තමයි ඕක කරන්නේ. crt ටියුබ් වල කලර් පැච් ඇතිවෙනවා ඒ ළඟ කාන්දම් තිබ්බම (ස්පිකර්, ට්‍රාන්ස්ෆොරම්ර් නිසා & එහා මෙහා ගෙනියද්දි පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස නිසා)
     
    • Like
    Reactions: markhaloce

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Degaussing - මේකෙන් කරන්නේ ස්ක්‍රීන් එකේ ඇතිවෙන කලර් පැච් අයින් කරන එක. ටියුබ් එක පිටිපස්සෙන් වටේට තියෙන කොයිල් එකකට AC 230v දීල ඇතිවෙන ප්‍රත්‍යවර්ථ කාන්දම් බලයෙන් තමයි ඕක කරන්නේ. crt ටියුබ් වල කලර් පැච් ඇතිවෙනවා ඒ ළඟ කාන්දම් තිබ්බම (ස්පිකර්, ට්‍රාන්ස්ෆොරම්ර් නිසා & එහා මෙහා ගෙනියද්දි පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස නිසා)
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Degaussing - මේකෙන් කරන්නේ ස්ක්‍රීන් එකේ ඇතිවෙන කලර් පැච් අයින් කරන එක. ටියුබ් එක පිටිපස්සෙන් වටේට තියෙන කොයිල් එකකට AC 230v දීල ඇතිවෙන ප්‍රත්‍යවර්ථ කාන්දම් බලයෙන් තමයි ඕක කරන්නේ. crt ටියුබ් වල කලර් පැච් ඇතිවෙනවා ඒ ළඟ කාන්දම් තිබ්බම (ස්පිකර්, ට්‍රාන්ස්ෆොරම්ර් නිසා & එහා මෙහා ගෙනියද්දි පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස නිසා)
    11.gif
    11.gif

    :yes::yes: