මොනිටරේ U කෑල්ල ?
මචංස්ලා.. අර CRT මොනිටර් වල තියෙන භාගෙට යටිකුරු කල්ල ලියපු U අකුර තියෙන අයිකන් එකේ තියෙන විශේෂත්වෙ මොකක්ද ? LCD LED වල තියෙනවද දන්නෑ.. CRT වල නම් ඒක එබුවහම ස්ක්රීන් එක ගැස්සිලා තියෙන අපහැදිලි වීම් පාට වෙනස් වීම් එහෙම හරියනව.. කවුරු හරි පුළුවන්නම් ඒකෙන් සිද්ධ වෙන දේ හරි ඒ ඔප්ශන් එකට කියන නම හරි දෙන්න.. ගූගල් කලා හම්බුන්නෑ.. ඒකට මොකක්ද කියන නම ?