මොනෝ රේල් එකේ යමු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනෝ රේල් එකේ යමු

    rsz_37320860_288763645026242_1680919920411410432_n.jpg

    ගරු අකමැති වික්කාමසිංහ මහතාගේ ගම්පෙරලිය සංකල්පය අනුව රටට ලැබුණු දායාදය වත්තේ හුලන් මොනෝ රේල්.. 2015 සිට පොදු ප්‍රවාහනයට කල සේවාව නිසා දැන් මිනිස්සුන්ට තෙමි තෙමි යන්න මොනෝ රේල්. ස්වභාව සෞන්දර්ය විදගනිමින් ත්‍රාසය ජනක සිංගප්පුරු අත්දැකීමකට ඔබත් එක්වන්න. බදු ගෙවමු රට හදමු :cool::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Depression wage awa

    අවුලක් නෑ පරාජිත මහත්තයාගේ සෞඛ්‍ය සේවාව දැන් හොදයි. එක ඇදේ දෙන්න තුන්දෙනා ඉන්නකොට ඔය ලෙඩේ හොද වෙයි :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බයි කිඹුල් කඳුළු, dukata dana moda thread

    පවු බයේ හැංගිලා සිරිකොතේ ලැට් හෝදන එකෙක්. ඔව් මේ කොච්චි වල යන්නේ බයියෝ විතරනේ. ටොයියෝන්ට කුලියාපිටියේ වොක්සාවැගන් තියනවනේ :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Ithin Ohoma Yanna asa nisane Hamadama Ekama Set eka Parliament Yawanne E minissuma.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    කෝ ඉතින් වීර සූර Percy රජානෝ කැලා මැද්දේ planes එන්නේ නැති airport, ships නැති වරායවල්, වල් අලි ගැවසෙන මුන් වේලන 4-lane highways, මූකලන් මැද convention centres හැදුව මිසක් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් කලේ නෑනේ. වික්කාමසිංහට මුල ඉඳන්ම කරන්න වෙලා තියෙන්නේ :lol:

    http://www.csrp.lk/
    https://www.clr.lk/
    http://www.cep.rda.gov.lk/
     
    Last edited:

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    කෝ ඉතින් වීර සූර Percy රජානෝ කැලා මැද්දේ planes එන්නේ නැති airport, ships නැති වරායවල් වල් අලි ගැවසෙන මුන් වෙලන 4-lanes highways මූකලන් මැද convention centres හැදුව මිසක් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් කේ නෑනේ. වික්කාමසිංහට මුල ඉඳන්ම කරන්න වෙලා තියෙන්නේ :lol:

    http://www.csrp.lk/
    https://www.clr.lk/

    ewwa porage palana kale hadala iwara una. ubala ubalage palana kale ewa wikka

    oya mono rail eka tender karannema 2019 hadanna ptan ganne 2020 apita lagama oke yanna puluwan dawasa wenne 2025
    ethakota wikkama sinna mahaththaya dewani sereta janadipati wela issellama open karana project eka wewi ekath malabe kolaba eka vitarai
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    ewwa porage palana kale hadala iwara una. ubala ubalage palana kale ewa wikka

    oya mono rail eka tender karannema 2019 hadanna ptan ganne 2020 apita lagama oke yanna puluwan dawasa wenne 2025
    ethakota wikkama sinna mahaththaya dewani sereta janadipati wela issellama open karana project eka wewi ekath malabe kolaba eka vitarai

    MR 2005-2015 wenakan 10 years hitiya. owa hadala iwara kale 2012-2015. Projects wala civil work/contruction patan ganna kalin - Loku projects wala Feasibility studies, Environment Impact Assesments, Loan agreements, expression of interests, tenders, Land surveys, Land acquisitions, compensation to the affected land owners wada karanna mulin loku kalayak yanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතල බලපන්කො ඔතන එල්ලිලා ඇති වෙනස උදාකර ගන්ඩ චන්දෙ දුන්න මීහරකුත්..මාර ආතල් එකක් දැනෙනව ඇති ඔහොම එල්ලිලා යද්දි..හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි..
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    MR 2005-2015 wenakan 10 years hitiya. owa hadala iwara kale 2012-2015. Projects wala civil work/contruction patan ganna kalin - Loku projects wala Feasibility studies, Environment Impact Assesments, Loan agreements, expression of interests, tenders, Land surveys, Land acquisitions, compensation to the affected land owners wada karanna mulin loku kalayak yanawa.

    mama ewa nodena nemei mahaththayo katha kale othana point eka mahinda oya hitapu awurudu 10n anthima awurudu 2 wage thamai janapriyathawa pirihila chanda paradina tenata awe a weddi project iwara wela eth me anduwa balayata avit 2awurudda weddi minissungen janapriathawa gilihila chandekin yam durakata eka oppu wela ilaga anduwata yanna puluwan wei kiyala viswasayak nethuwa tiyeddi mewa wena eka

    hariyata 87-88 kale prmadasa janadipati une nettan oya kadinam mahaweliyath iwarai edama mamat ahindata deparak dila mayitripalata kathire gala den duk wena minihek welawata agostu viplaweta unp ekata gehuwe naha ehema una nam thawat vidawanna wenawa hiten
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ ඉතින් වීර සූර Percy රජානෝ කැලා මැද්දේ planes එන්නේ නැති airport, ships නැති වරායවල්, වල් අලි ගැවසෙන මුන් වේලන 4-lane highways, මූකලන් මැද convention centres හැදුව මිසක් මේ වගේ ප්‍රයෝජනවත් දේවල් කලේ නෑනේ. වික්කාමසිංහට මුල ඉඳන්ම කරන්න වෙලා තියෙන්නේ :lol:

    http://www.csrp.lk/
    https://www.clr.lk/

    එතකොට උබලගේ තාත්තද කන්කසන්තුරේ වෙනකම් රේල් පාර හැදුවේ? යාපනය හොදම දුම්රිය ස්ථානය උනේ වික්කාමසිංහ නිසාද? 2012 දී S12 පවර් සෙට් ගෙනල්ල බදුල්ල, අවිස්සාවේල්ල වෙනකම් දැම්මේ සිරිකොතෙන්ද?
    කෝ දැන් මරා ගියානේ කෝ බෙලිඅත්තට වත් කතරගම දුම්රිය මාර්ගේ හැදුවද? තෝයි, ගූ එන් පි එවුනුයි දන්නේ දන්නේ සංවර්ධන News දාන්නයි බොරුවට වෙබ් පේජ් හදාගෙන පුක දෙන්නයි විතරයි. කරපු ලබ්බක් නෑ. :angry: ඔක්කොටම කලින් රෝසිගේ කක්කුස්සිය හදල ඉදපන්. ඒකට වෙන් කරපු සල්ලිත් වික්කාමසින්හය හොරා කාල ඇත්තේ :rofl:
     
    • Like
    Reactions: latestlikes

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිතල බලපන්කො ඔතන එල්ලිලා ඇති වෙනස උදාකර ගන්ඩ චන්දෙ දුන්න මීහරකුත්..මාර ආතල් එකක් දැනෙනව ඇති ඔහොම එල්ලිලා යද්දි..හොද වැඩේ ඔකුන්ට ඔහොම වෙලා මදි..

    :angry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එතකොට උබලගේ තාත්තද කන්කසන්තුරේ වෙනකම් රේල් පාර හැදුවේ? යාපනය හොදම දුම්රිය ස්ථානය උනේ වික්කාමසිංහ නිසාද? 2012 දී S12 පවර් සෙට් ගෙනල්ල බදුල්ල, අවිස්සාවේල්ල වෙනකම් දැම්මේ සිරිකොතෙන්ද?
    කෝ දැන් මරා ගියානේ කෝ බෙලිඅත්තට වත් කතරගම දුම්රිය මාර්ගේ හැදුවද? තෝයි, ගූ එන් පි එවුනුයි දන්නේ දන්නේ සංවර්ධන News දාන්නයි බොරුවට වෙබ් පේජ් හදාගෙන පුක දෙන්නයි විතරයි. කරපු ලබ්බක් නෑ. :angry: ඔක්කොටම කලින් රෝසිගේ කක්කුස්සිය හදල ඉදපන්. ඒකට වෙන් කරපු සල්ලිත් වික්කාමසින්හය හොරා කාල ඇත්තේ :rofl:

    හැබැයි නුවර ටවුන් එකේ හුගක් වැඩ කරනවා