මොන අපේක්ෂකයා පත් උනත්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    95ක් ද 100ක් ද කොහෙද ආවේ . . මහින්දානන්ද , ප්‍රසන්න , පස් ඉන්දික , රත්තරන් වගේ උන් ඉන්නේ .

    ඉතින් බන් මිනිස්සුන්ට උන්ව ඕන නැත්තන් උන්ව එවන්න එපා කියපන්. යකො අපේ උන්ට ප්‍රජාත්‍රන්තවාදෙත් ඕනා මේවා වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: CohenLenstra

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Sajith ta nathuwa wena onee ekekta voye karaanna!:baffled::baffled::baffled::baffled::baffled:

    mu awoth muge aryawai, ara langama inna apatha ralai aye wikarayak karanawa meka
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. සිරාවටම අපේ වගේ රටවල් වලට් සර්ව ජන චන්ද බලය හරියන්නේ නෑ, මොකද මේකේ බහුතරයක් මිනිස්සු හරිම ලේසියෙන් අන්දන්න පුළුවන්.

    china වගේ one-party state එකක් තියෙන්න ඕනේ, එතකොට එක එකා පත්වෙන විදිහට රටේ policy වෙනස් වෙන්නේ නෑ.
    voting power එකත් හරි නම් exam එකක් තියලා හොද IQ එකක් තියෙන උන්ට දෙන්න ඕනේ privilege එකක් වගේ. lol
    🧭
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    100%ක් එකගයි

    රාජ්‍ය සේවකයෝන්ගේ හැසිරීම රාජ්‍ය පාලනයට ගොඩක් බලපනාවා. මුන්ව පාලනය කරනන්න ටිකක් සැර කෙනෙක්ව ගෙන්න වෙනවා. ගෝඨා ඇවිත් කරන්න හැදුවා. ඒත් උන්ගෙම උනුයි, ප්‍රොජෙක්ට් දුන්නෙ නෑ කියලා වටේ හිටපු උන් ටිකයි එකතු වෙලා ගෝඨාට ලණු දීලා ගෙදර යැව්වනේ. මම නම් කියන්නේ අඩුම තරමේ බිස්නස් එකක්වත් කරලා පුරුද්දක් තියන එකෙක් ජනාධිපති කරන්න ඕනි. අපි නිකමට හිතුවොත් ධම්මික පෙරේරා වගේ එකෙක් ජනාධිපති උනොත් , ඌ උගේ කම්පැනිවල වගේ පාඩු ලබපු ගමන් ඉන්න ඩිරෙක්ට බෝඩ් එකම පන්නනනවා. ඒවගේ පාලනයක් නැතුව මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ එක්ක මේ රට හ්දන්න බෑ. ධම්මික පෙරේරා කොහොඅම්ත් ජනාධිපතිවරණෙට නෑනේ.
    හැබැයි රාජ්‍ය සේවකයෝ හොදටම පාලනය කරේ ප්‍රේමදාස. ඉස්සර හැම රාජ්‍ය ආයතනයකම හැම වෙලාවෙම බිම පොලිෂ් කරනවා, ක්ලීන් කරනවා. ප්‍රේමදාස හිටපු ගමන් ආයතනවලට කඩා පනිනවා. මොකක් හරි කේස් එකක් දැක්කොත් වැරදි කරපු උන්ට බඩූ බනිස්.
     
    • Like
    Reactions: sahan50 and AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඉතින් බන් මිනිස්සුන්ට උන්ව ඕන නැත්තන් උන්ව එවන්න එපා කියපන්. යකො අපේ උන්ට ප්‍රජාත්‍රන්තවාදෙත් ඕනා මේවා වෙන්නත් ඕන.
    චන්දෙට ඉදිරිපත් කරන උන්ගෙන්නේ පත් කරන්නේ.. නාමයෝජනා දෙන්නේ කවුද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    100%ක් එකගයි

    රාජ්‍ය සේවකයෝන්ගේ හැසිරීම රාජ්‍ය පාලනයට ගොඩක් බලපනාවා. මුන්ව පාලනය කරනන්න ටිකක් සැර කෙනෙක්ව ගෙන්න වෙනවා. ගෝඨා ඇවිත් කරන්න හැදුවා. ඒත් උන්ගෙම උනුයි, ප්‍රොජෙක්ට් දුන්නෙ නෑ කියලා වටේ හිටපු උන් ටිකයි එකතු වෙලා ගෝඨාට ලණු දීලා ගෙදර යැව්වනේ. මම නම් කියන්නේ අඩුම තරමේ බිස්නස් එකක්වත් කරලා පුරුද්දක් තියන එකෙක් ජනාධිපති කරන්න ඕනි. අපි නිකමට හිතුවොත් ධම්මික පෙරේරා වගේ එකෙක් ජනාධිපති උනොත් , ඌ උගේ කම්පැනිවල වගේ පාඩු ලබපු ගමන් ඉන්න ඩිරෙක්ට බෝඩ් එකම පන්නනනවා. ඒවගේ පාලනයක් නැතුව මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ එක්ක මේ රට හ්දන්න බෑ. ධම්මික පෙරේරා කොහොඅම්ත් ජනාධිපතිවරණෙට නෑනේ.
    හැබැයි රාජ්‍ය සේවකයෝ හොදටම පාලනය කරේ ප්‍රේමදාස. ඉස්සර හැම රාජ්‍ය ආයතනයකම හැම වෙලාවෙම බිම පොලිෂ් කරනවා, ක්ලීන් කරනවා. ප්‍රේමදාස හිටපු ගමන් ආයතනවලට කඩා පනිනවා. මොකක් හරි කේස් එකක් දැක්කොත් වැරදි කරපු උන්ට බඩූ බනිස්.
    ප්‍රේමදාස ඉන්න කාලේ හැමදාම පාඩු පිට දුවපු CTB එකත් ලාභ ලැබුවා ලු
    කොහොමද ඩයල් එක🤣
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ප්‍රතිපත්ති? උඹ හිතන්නේ ඒකද අවුල කියලා? පිස්සුද බන්. අවුල තියෙන්නෙ උන්ගෙ ප්‍රැක්ටිකල් නැති කම. ගොඩක් උන් කෙලින්ම පොතේ තියරිය ප්‍රැක්ටිස් කරන්න යනවනේ. නිකන් මෙහෙම හිතපන්කො ලෝකේ ඉන්න සුපිරිම බිස්නස් කාරයෝ ඇවිල්ලා PHD තියෙන economistලද? නෑනෙ. තියරි vs real world කියන්නෙ පට්ට වෙනස් දේවල් 2ක්.

    උබම පොඩ්ඩක් හිතලා බලපන් මේ දවස් ටිකේ පැනපු පැනිලි ටික. එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ඊට හාත්පසින්ම වෙනස් ideology එකක් තියෙන පක්ෂෙකට සෙට් වෙනවා. එතකොට ඌට චන්දෙ දීපු මිනිස්සු අනාතයි. Practical වෙන්න ඕනේ. ඇත්ත, bt හරි ප්‍රතිපතියක් තියෙන්නේ ඕනේ.

    ඕනම නම් පොඩ්ඩක් nationalism, and capitalism part එකක් දාලා tweak කරලා ගන්න පුළුවන්. :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    චන්දෙට ඉදිරිපත් කරන උන්ගෙන්නේ පත් කරන්නේ.. නාමයෝජනා දෙන්නේ කවුද
    Eka thamaa ban minissu minissuge wadey karanne natthhan mokakda karanna wenne? issara dakala tiyenawa loweth honda unta place ne kiyalaa. salli wisi karana ekaata tama minissu kamathi. iitapase wu horaa kaawata passe methana andanawaa pukey ariya kiyala.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    one-party state එකක් තියෙන්න ඕනේ
    Season 9 Lol GIF by The Office

    s.m.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපි JR ට රැවටුනා
    Chandrikaට රැවටුනා
    mahinda ට රැවටුනා
    මෛත්‍රී / රනිල් ට රැවටුනා
    Gota ට රැවටුනා

    හැමසැරේම ලංකාවෙ මිනිස්සුන් දේශපාලකයො වෙනස් කරා, කවදහරි දවසක මේ යන පල්ලමෙන් ගොඩයයි කියලා

    හැමසැරේම මුන් අපිව රැවට්ටුවා. උන් දියුනුවුනා, උන්ගෙ ලමයි foreign citizens වුනා, අපි වලපල්ලට ගියා

    රනිල් සජිත් ආවොත් ඔය උඩ කාලකන්නි ටික කරපුදේමයි repeat වෙන්න. හැබැයි npp එක මුන්ට වඩා පොඩ්ඩක් හරි වෙනස් නිසා හදවතේ පොඩි බලපොරොත්තුවක් තියෙනවා, හැබැයි හිත කියනවා උනුත් එච්චර තමයි කියලා. මිනිස්සුන්ට බලයට ආවහම වෙනස් වෙනවා. දැන් ඉන්න මිනිහා නෙමෙයි චන්දෙන්පස්සෙ ඉන්නේ. Anyway hope is all what we have. Its hope that keeps us going to the ballot box, hoping we can change things somehow to have a better future one day.
     
    • Like
    Reactions: villa pro

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ප්‍රේමදාස ඉන්න කාලේ හැමදාම පාඩු පිට දුවපු CTB එකත් ලාභ ලැබුවා ලු
    කොහොමද ඩයල් එක🤣
    රාජ්‍ය සේවකයෝ හැදෙන්නෙ නැත්නම් බලෙන් හරි හදවනන් ඕනි. කටහරි අසාදාරණයක් උනා කියලා ජනාධිපතිට ලියුමක් ගියොත් ඒ රාජ්‍ය සේවකයට බඩූ හරි. ඒඑවගේම ආයතනේ පිරිසිදුවට තියෙන්න ඕනි. ඒ කාලේ බිම රතු සිමෙන්ති මැදපු බිමවල්නේ තිබුනේ. මූන පේන්න බිම පොලිෂ් වෙලා තිබ්බේ නැත්නම් ජනාධිපති ඇවිත් බනිනවලු. කාප්ට්වල වැලි පිරිලා තිබ්බොත් ඒත් බනිනවා. ජනාධිපති එන වෙලේවක් කියන්න බැරි නිසා හැමවෙලාවෙම ආයතන පිරිසීදුව තිබිලා තියනවා. සජියා නම් තාත්තගේ ළගින්වත් තියන්න බෑ
     
    • Love
    • Like
    Reactions: AKI-SL and 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියා වගේ පට්ටි ගොනෙක්‍ට චන්දෙ දෙන්න එපා. මූ අවොත් රිවස් එකටම තමා යන්න වෙන්නෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මොකා පත් උනත් 2028 ඉදලා දඩ පොලියත් එක්ක නවත්තපු ණය, බොන්ඩ් වලට සල්ලි ගෙවන්න ඕනි.
    IMF එකෙන් සල්ලි දෙන්නේ රට ඇතුලේ මුල්‍ය විනය තියාගන්න එක මුලික කරගෙන... එක රනිල් ලොක්කනම් ලොවෙත් හදන්නේ නෑ කියල උගේ 100ක් විතර ඉන්න උපදේශක මන්දලෙන්ම පේනවනේ.. සජි ගැන කතා කරලා වැඩක් නෑ...
    කෙල වෙන එකෙන් උපරිමේ වෙන්නත් පුළුවන්, ගොඩ යන එක වෙන්නත් පුළුවන් ඉතිං අනුරය අවොත් තමා..
     
    Sen-lu

    Well-known member
  • අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .
    මේක සිරා කතාව. ටාස්ක් එකක් එක්ක ඉන්න පුලුවන් කාලයක් දීල ගේන ආණ්ඩු තමා ලංකාවට හරියන්නෙ. @imhotep නුත් දවසක් ඔය කතාව කීව.

    ආණ්ඩුවකට ඇත්තටම දෙයක් කරන්න ඕන නම් හැම මගුලම කරන්න දගලන්නෙ නැතුව. ක්ෂේත්‍ර එකක් හරි දෙකක්හරි තෝරගෙන ප්‍රයෝරිටිදීල කරානම් හරි.
     
    • Like
    Reactions: dilann

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොන අපේක්ශකයා පත් උනත් අපි හොයාගත්තොත් අපි කනවා. ඕක තේරෙන්නෙ නැති වේසිගෙ පුතාල පැති පැති වලට බෙදිල අනිත් උන්ට බැන බැන කාලකන්නි මජර දේශපාලනේට අත්පුඩි ගහනවා. හැබැයි උබල හොයාගත්තත්, උබලට උයන් කන්න ගෙදරට ගෑස් සිලින්ඩරේ නැත්නම්, කොහොම හරි ගෑස් සිලිඩරේ ගේන එක වෙනුවෙන් සටන් කරපන්.
    සමහර අය පත් උනොත් අපි උඹලට උන්ට කන්නයි, අඳින්නයි, කම්මැලි හිඟන්නන්ටයි එක්ක උපයන්න වෙනවා. සාධාරණ බදු ක්‍රමයක් කරන, උපයන එකාව තවත් අසරණ නොකරන. මනස නිරවුල්ව පීඩාවකින් තොරව තියා ගන්න පුළුවන් එකෙක් පත් කරගන්න වෙයි....
    මේ තියෙන බදු ක්‍රමය, බොරු සහන, බොරු පඩි වැඩි කිරීම්, බොරු සේවක අයිතීන්, බොරු වර්ජන නැති රටක් දියුණු ජන මනසක් තියෙන පුරවසියො ඉන්න රටක් හදන්න හිතන් එකෙක් ගේන්න ඕන්.

    මොක කිව්වත් ගෝඨා ගෙනල්ල කඩ වෙච්ච විශ්වාසය නිසා කාවත් විශ්වාස නෑ.. ඡන්ශ් පොළට මිනිස්සු ගේන එකම පස්නයක් වෙයි.

    ඡන්දෙ දාන උන් හැම එකාම දෙවන මනාපයත් ලකුණු කරන ව්ක ඇඟට ගුණයි.

    මොකා පත් උනත් 2028 ඉදලා දඩ පොලියත් එක්ක නවත්තපු ණය, බොන්ඩ් වලට සල්ලි ගෙවන්න ඕනි.
    IMF එකෙන් සල්ලි දෙන්නේ රට ඇතුලේ මුල්‍ය විනය තියාගන්න එක මුලික කරගෙන... එක රනිල් ලොක්කනම් ලොවෙත් හදන්නේ නෑ කියල උගේ 100ක් විතර ඉන්න උපදේශක මන්දලෙන්ම පේනවනේ.. සජි ගැන කතා කරලා වැඩක් නෑ...
    කෙල වෙන එකෙන් උපරිමේ වෙන්නත් පුළුවන්, ගොඩ යන එක වෙන්නත් පුළුවන් ඉතිං අනුරය අවොත් තමා..
    උඩ කාරණා ටික අනුරටත් අදාලයි කියල මට නම් පේන්නෙ... අනුරලා ඉන්න පැත්තෙන් රට වලට වැටෙන්න සම්භ්ජවිතාවය වැඩියි. එයාලා පැහැදිළිවම ප්‍රොපගැන්ඩා එකක් ඉන්නෙ.. අනික් අය අඩු වැඩියෙන් හිටියට මෙයාලා වගේ හංගගෙන ඉඳලා නෑ . මේතරම්..
    ------ Post added on Aug 16, 2024 at 8:41 PM
     
    • Like
    Reactions: ruchira55