95ක් ද 100ක් ද කොහෙද ආවේ . . මහින්දානන්ද , ප්‍රසන්න , පස් ඉන්දික , රත්තරන් වගේ උන් ඉන්නේ .
ඉතින් බන් මිනිස්සුන්ට උන්ව ඕන නැත්තන් උන්ව එවන්න එපා කියපන්. යකො අපේ උන්ට ප්රජාත්රන්තවාදෙත් ඕනා මේවා වෙන්නත් ඕන.
95ක් ද 100ක් ද කොහෙද ආවේ . . මහින්දානන්ද , ප්‍රසන්න , පස් ඉන්දික , රත්තරන් වගේ උන් ඉන්නේ .
උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. සිරාවටම අපේ වගේ රටවල් වලට් සර්ව ජන චන්ද බලය හරියන්නේ නෑ, මොකද මේකේ බහුතරයක් මිනිස්සු හරිම ලේසියෙන් අන්දන්න පුළුවන්.
china වගේ one-party state එකක් තියෙන්න ඕනේ, එතකොට එක එකා පත්වෙන විදිහට රටේ policy වෙනස් වෙන්නේ නෑ.
voting power එකත් හරි නම් exam එකක් තියලා හොද IQ එකක් තියෙන උන්ට දෙන්න ඕනේ privilege එකක් වගේ. lol
චන්දෙට ඉදිරිපත් කරන උන්ගෙන්නේ පත් කරන්නේ.. නාමයෝජනා දෙන්නේ කවුදඉතින් බන් මිනිස්සුන්ට උන්ව ඕන නැත්තන් උන්ව එවන්න එපා කියපන්. යකො අපේ උන්ට ප්රජාත්රන්තවාදෙත් ඕනා මේවා වෙන්නත් ඕන.
ප්‍රේමදාස ඉන්න කාලේ හැමදාම පාඩු පිට දුවපු CTB එකත් ලාභ ලැබුවා ලු100%ක් එකගයි
රාජ්‍ය සේවකයෝන්ගේ හැසිරීම රාජ්‍ය පාලනයට ගොඩක් බලපනාවා. මුන්ව පාලනය කරනන්න ටිකක් සැර කෙනෙක්ව ගෙන්න වෙනවා. ගෝඨා ඇවිත් කරන්න හැදුවා. ඒත් උන්ගෙම උනුයි, ප්‍රොජෙක්ට් දුන්නෙ නෑ කියලා වටේ හිටපු උන් ටිකයි එකතු වෙලා ගෝඨාට ලණු දීලා ගෙදර යැව්වනේ. මම නම් කියන්නේ අඩුම තරමේ බිස්නස් එකක්වත් කරලා පුරුද්දක් තියන එකෙක් ජනාධිපති කරන්න ඕනි. අපි නිකමට හිතුවොත් ධම්මික පෙරේරා වගේ එකෙක් ජනාධිපති උනොත් , ඌ උගේ කම්පැනිවල වගේ පාඩු ලබපු ගමන් ඉන්න ඩිරෙක්ට බෝඩ් එකම පන්නනනවා. ඒවගේ පාලනයක් නැතුව මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ එක්ක මේ රට හ්දන්න බෑ. ධම්මික පෙරේරා කොහොඅම්ත් ජනාධිපතිවරණෙට නෑනේ.
හැබැයි රාජ්‍ය සේවකයෝ හොදටම පාලනය කරේ ප්‍රේමදාස. ඉස්සර හැම රාජ්‍ය ආයතනයකම හැම වෙලාවෙම බිම පොලිෂ් කරනවා, ක්ලීන් කරනවා. ප්‍රේමදාස හිටපු ගමන් ආයතනවලට කඩා පනිනවා. මොකක් හරි කේස් එකක් දැක්කොත් වැරදි කරපු උන්ට බඩූ බනිස්.
ප්‍රතිපත්ති? උඹ හිතන්නේ ඒකද අවුල කියලා? පිස්සුද බන්. අවුල තියෙන්නෙ උන්ගෙ ප්‍රැක්ටිකල් නැති කම. ගොඩක් උන් කෙලින්ම පොතේ තියරිය ප්‍රැක්ටිස් කරන්න යනවනේ. නිකන් මෙහෙම හිතපන්කො ලෝකේ ඉන්න සුපිරිම බිස්නස් කාරයෝ ඇවිල්ලා PHD තියෙන economistලද? නෑනෙ. තියරි vs real world කියන්නෙ පට්ට වෙනස් දේවල් 2ක්.
ඕනම නම් පොඩ්ඩක් nationalism, and capitalism part එකක් දාලා tweak කරලා ගන්න පුළුවන්.

Eka thamaa ban minissu minissuge wadey karanne natthhan mokakda karanna wenne? issara dakala tiyenawa loweth honda unta place ne kiyalaa. salli wisi karana ekaata tama minissu kamathi. iitapase wu horaa kaawata passe methana andanawaa pukey ariya kiyala.චන්දෙට ඉදිරිපත් කරන උන්ගෙන්නේ පත් කරන්නේ.. නාමයෝජනා දෙන්නේ කවුද
රාජ්‍ය සේවකයෝ හැදෙන්නෙ නැත්නම් බලෙන් හරි හදවනන් ඕනි. කටහරි අසාදාරණයක් උනා කියලා ජනාධිපතිට ලියුමක් ගියොත් ඒ රාජ්‍ය සේවකයට බඩූ හරි. ඒඑවගේම ආයතනේ පිරිසිදුවට තියෙන්න ඕනි. ඒ කාලේ බිම රතු සිමෙන්ති මැදපු බිමවල්නේ තිබුනේ. මූන පේන්න බිම පොලිෂ් වෙලා තිබ්බේ නැත්නම් ජනාධිපති ඇවිත් බනිනවලු. කාප්ට්වල වැලි පිරිලා තිබ්බොත් ඒත් බනිනවා. ජනාධිපති එන වෙලේවක් කියන්න බැරි නිසා හැමවෙලාවෙම ආයතන පිරිසීදුව තිබිලා තියනවා. සජියා නම් තාත්තගේ ළගින්වත් තියන්න බෑප්රේමදාස ඉන්න කාලේ හැමදාම පාඩු පිට දුවපු CTB එකත් ලාභ ලැබුවා ලු
කොහොමද ඩයල් එක![]()
මේක සිරා කතාව. ටාස්ක් එකක් එක්ක ඉන්න පුලුවන් කාලයක් දීල ගේන ආණ්ඩු තමා ලංකාවට හරියන්නෙ. @imhotep නුත් දවසක් ඔය කතාව කීව.අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .
සමහර අය පත් උනොත් අපි උඹලට උන්ට කන්නයි, අඳින්නයි, කම්මැලි හිඟන්නන්ටයි එක්ක උපයන්න වෙනවා. සාධාරණ බදු ක්‍රමයක් කරන, උපයන එකාව තවත් අසරණ නොකරන. මනස නිරවුල්ව පීඩාවකින් තොරව තියා ගන්න පුළුවන් එකෙක් පත් කරගන්න වෙයි....මොන අපේක්ශකයා පත් උනත් අපි හොයාගත්තොත් අපි කනවා. ඕක තේරෙන්නෙ නැති වේසිගෙ පුතාල පැති පැති වලට බෙදිල අනිත් උන්ට බැන බැන කාලකන්නි මජර දේශපාලනේට අත්පුඩි ගහනවා. හැබැයි උබල හොයාගත්තත්, උබලට උයන් කන්න ගෙදරට ගෑස් සිලින්ඩරේ නැත්නම්, කොහොම හරි ගෑස් සිලිඩරේ ගේන එක වෙනුවෙන් සටන් කරපන්.
උඩ කාරණා ටික අනුරටත් අදාලයි කියල මට නම් පේන්නෙ... අනුරලා ඉන්න පැත්තෙන් රට වලට වැටෙන්න සම්භ්ජවිතාවය වැඩියි. එයාලා පැහැදිළිවම ප්‍රොපගැන්ඩා එකක් ඉන්නෙ.. අනික් අය අඩු වැඩියෙන් හිටියට මෙයාලා වගේ හංගගෙන ඉඳලා නෑ . මේතරම්..මොකා පත් උනත් 2028 ඉදලා දඩ පොලියත් එක්ක නවත්තපු ණය, බොන්ඩ් වලට සල්ලි ගෙවන්න ඕනි.
IMF එකෙන් සල්ලි දෙන්නේ රට ඇතුලේ මුල්‍ය විනය තියාගන්න එක මුලික කරගෙන... එක රනිල් ලොක්කනම් ලොවෙත් හදන්නේ නෑ කියල උගේ 100ක් විතර ඉන්න උපදේශක මන්දලෙන්ම පේනවනේ.. සජි ගැන කතා කරලා වැඩක් නෑ...
කෙල වෙන එකෙන් උපරිමේ වෙන්නත් පුළුවන්, ගොඩ යන එක වෙන්නත් පුළුවන් ඉතිං අනුරය අවොත් තමා..