මොන අපේක්ෂකයා පත් උනත්?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොන අපේක්ෂකයා ජනාපති උනත් ලංකාවට මාර වෙනසක් වෙයි කියල හිතන් හිටියොත් ඒ අයගේ හීන නම් කුඩු වෙනවා අනිවා!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,903
    40,700
    113
    මොන අපේක්ශකයා පත් උනත් අපි හොයාගත්තොත් අපි කනවා. ඕක තේරෙන්නෙ නැති වේසිගෙ පුතාල පැති පැති වලට බෙදිල අනිත් උන්ට බැන බැන කාලකන්නි මජර දේශපාලනේට අත්පුඩි ගහනවා. හැබැයි උබල හොයාගත්තත්, උබලට උයන් කන්න ගෙදරට ගෑස් සිලින්ඩරේ නැත්නම්, කොහොම හරි ගෑස් සිලිඩරේ ගේන එක වෙනුවෙන් සටන් කරපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මොන අපේක්ෂකයා ජනාපති උනත් ලංකාවට මාර වෙනසක් වෙයි කියල හිතන් හිටියොත් ඒ අයගේ හීන නම් කුඩු වෙනවා අනිවා!!
    මොකා පත් උනත් කෙල වෙනවා .
    මොන අපේක්ශකයා පත් උනත් අපි හොයාගත්තොත් අපි කනවා. ඕක තේරෙන්නෙ නැති වේසිගෙ පුතාල පැති පැති වලට බෙදිල අනිත් උන්ට බැන බැන කාලකන්නි මජර දේශපාලනේට අත්පුඩි ගහනවා. හැබැයි උබල හොයාගත්තත්, උබලට උයන් කන්න ගෙදරට ගෑස් සිලින්ඩරේ නැත්නම්, කොහොම හරි ගෑස් සිලිඩරේ ගේන එක වෙනුවෙන් සටන් කරපන්.

    උඹල කියන එක 100% හරි නෑ. මොකා පත් උනත් කෙල වෙන්නෙ නෑ. ඒත් ජෙප්පො හරි සජබ හරි ආවොත් ආයි පෝලිම්වල ඉන්න චාන්ස් එක හම්බෙයි කියලා ශුවර්. මේ යන විදියට දුවන්න නම් ඉතින් දැන් තියෙන තත්වෙ හැටියට රනිලට තමා දෙන්න වෙන්නෙ. ඌ ආවත් මේකේ ඉන්න හරක් හැටියට මේකනම් ගොඩ දාන්න බෑ. ඇදන් යන්න පුලුවන්. අරුන් දෙගොල්ලො ආවොත් ඇදන් යන්න වෙන්නෙත් නෑ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඕවා වැඩක් නෑ,
    කවුරු ආවත් බෑ,
    ආයිත් රැවටෙනවා,
    Gota part 2 යකෝ!

    බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ බන්! :baffled:
     
    • Like
    Reactions: ElaBaba and sahan50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    උඹල කියන එක 100% හරි නෑ. මොකා පත් උනත් කෙල වෙන්නෙ නෑ. ඒත් ජෙප්පො හරි සජබ හරි ආවොත් ආයි පෝලිම්වල ඉන්න චාන්ස් එක හම්බෙයි කියලා ශුවර්. මේ යන විදියට දුවන්න නම් ඉතින් දැන් තියෙන තත්වෙ හැටියට රනිලට තමා දෙන්න වෙන්නෙ. ඌ ආවත් මේකේ ඉන්න හරක් හැටියට මේකනම් ගොඩ දාන්න බෑ. ඇදන් යන්න පුලුවන්. අරුන් දෙගොල්ලො ආවොත් ඇදන් යන්න වෙන්නෙත් නෑ.
    ඉතින් රනිල එක්ක අර පොහොට්ටු ඌරෝ සෙට් එක ඉන්නවා නේ .
    ලංකාවට එහෙම චන්දෙන් , මනාපෙන් පත් වෙන ආණ්ඩුවක් හරියන්නේ නෑ .
    අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .

    බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ බන්! :baffled:
    වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .
    ------ Post added on Aug 16, 2024 at 7:16 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉතින් රනිල එක්ක අර පොහොට්ටු ඌරෝ සෙට් එක ඉන්නවා නේ .
    ලංකාවට එහෙම චන්දෙන් , මනාපෙන් පත් වෙන ආණ්ඩුවක් හරියන්නේ නෑ .
    අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .

    වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .
    ------ Post added on Aug 16, 2024 at 7:16 PM

    පොහොට්ටු ඌරෝ ඔක්කොම ටික දැනට නමොල් ගාවනේ? මහ මැතිවරෙන් හොඳ උන්ව එවන්න කියපන්, නොමිනේශන් දෙන්න කියපන්.

    උගත් වෙච්ච පලියටනම් බන් රටක් කරන්න බෑ කියලා ගෝටා හොඳට පෙන්නුවානෙ ලංකාවෙ උන්ව පොලිම්වල හිටෝලා. reality එකෙන් දුරස් උන් එක්ක කොමත් රටක් කරන්න බෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    වියත් මගේ උගත් මිනිස්සු නේ හිටියේ .
    ------ Post added on Aug 16, 2024 at 7:16 PM
    එක තමයි සරල සිංහලෙන්ම දාලා තියෙන්නේ බන්.
    උගත් උනාට වැඩක් නෑ, ප්‍රතිපත්තියක් නැත්නම් .

    So, බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ!
    More white-collar robberies! more drama! :baffled:
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ehema wei godak durata matath hithenawa

    mata saka 2019, 2020 ayema repeat weida kiyala. MPox pandemic ekak awilla ehema
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    එක තමයි සරල සිංහලෙන්ම දාලා තියෙන්නේ බන්.
    උගත් උනාට වැඩක් නෑ, ප්‍රතිපත්තියක් නැත්නම් .

    So, බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ!
    More white-collar robberies! more drama! :baffled:

    ප්‍රතිපත්ති? උඹ හිතන්නේ ඒකද අවුල කියලා? පිස්සුද බන්. අවුල තියෙන්නෙ උන්ගෙ ප්‍රැක්ටිකල් නැති කම. ගොඩක් උන් කෙලින්ම පොතේ තියරිය ප්‍රැක්ටිස් කරන්න යනවනේ. නිකන් මෙහෙම හිතපන්කො ලෝකේ ඉන්න සුපිරිම බිස්නස් කාරයෝ ඇවිල්ලා PHD තියෙන economistලද? නෑනෙ. තියරි vs real world කියන්නෙ පට්ට වෙනස් දේවල් 2ක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවට එහෙම චන්දෙන් , මනාපෙන් පත් වෙන ආණ්ඩුවක් හරියන්නේ නෑ .
    අර කලින් තිබ්බ අවුරුදු දෙක වගේ බාර දීපු ටයිප් ආණ්ඩු තමයි හරියන්නේ . නැත්නම් පොරොන්දු දේශපාලනේ යන්නේ .
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. සිරාවටම අපේ වගේ රටවල් වලට් සර්ව ජන චන්ද බලය හරියන්නේ නෑ, මොකද මේකේ බහුතරයක් මිනිස්සු හරිම ලේසියෙන් අන්දන්න පුළුවන්.

    china වගේ one-party state එකක් තියෙන්න ඕනේ, එතකොට එක එකා පත්වෙන විදිහට රටේ policy වෙනස් වෙන්නේ නෑ.
    voting power එකත් හරි නම් exam එකක් තියලා හොද IQ එකක් තියෙන උන්ට දෙන්න ඕනේ privilege එකක් වගේ. lol