මොන අපේක්ෂකයා පත් උනත්?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    රාජ්‍ය සේවකයෝ හැදෙන්නෙ නැත්නම් බලෙන් හරි හදවනන් ඕනි. කටහරි අසාදාරණයක් උනා කියලා ජනාධිපතිට ලියුමක් ගියොත් ඒ රාජ්‍ය සේවකයට බඩූ හරි. ඒඑවගේම ආයතනේ පිරිසිදුවට තියෙන්න ඕනි. ඒ කාලේ බිම රතු සිමෙන්ති මැදපු බිමවල්නේ තිබුනේ. මූන පේන්න බිම පොලිෂ් වෙලා තිබ්බේ නැත්නම් ජනාධිපති ඇවිත් බනිනවලු. කාප්ට්වල වැලි පිරිලා තිබ්බොත් ඒත් බනිනවා. ජනාධිපති එන වෙලේවක් කියන්න බැරි නිසා හැමවෙලාවෙම ආයතන පිරිසීදුව තිබිලා තියනවා. සජියා නම් තාත්තගේ ළගින්වත් තියන්න බෑ
    මම පොඩි කාලේ පොළොන්නරුවේ පාරක ගියා තාත්තා එක්ක සුපිරියටම හදලා තිබ්බා මැදට කැට් අයිස් එහෙම දාලා
    තාත්තා කිව්වේ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉන්න කාලේ හදපු පාරක් කිව්වා ඒ දවස් ත් ප්‍රේමදාස ජනාධිපති තුමා නැති වෙලා අවුරුදු 15 කට වැඩිය 🤩
    ගාමන්ට් 1000 ක් විතර අලුතෙන් හැදුවා
    ප්‍රේමදාස වැඩක් කරන කොට එක බලාගෙන ඉන්න බැරි කුහකයෝ සෙට් එකකුත් හිටියා නේ ඒ දවස් වල UNP එකේ🥺
    මම කාට බැන්නත් රණසිංහ ප්‍රේමදාස ට බනින්නේ නැත්තේ රටට සෑහෙන වැඩක් කරපු නායකයෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මොක කිව්වත් ගෝඨා ගෙනල්ල කඩ වෙච්ච විශ්වාසය නිසා කාවත් විශ්වාස නෑ.. ඡන්ශ් පොළට මිනිස්සු ගේන එකම පස්නයක් වෙයි.
    මෝඩ නන්දයට කතිරෙ ගහපු එවුන් මේ පාර චන්ද පොලට එන්නෙ නැති එකමයි හොඳ
     
    • Haha
    Reactions: incest_cult

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ප්‍රේමදාස නම් දෙයක් කරලා තියෙනවා තමා බන්. ඒ උනාට ප්‍රෙමදාස කරපු දේවල් සජියාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සජියා කියන්නෙ මොංගල් ඩයල් එකක්. අහංකාර මිනිහෙක් නිලමේ කෙනෙක් කියලා හිතාන් ඉන්නෙ. මිනිහෙක් ඇගේ ගෑවෙනවටවත් කැමති නැති එකෙක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මෝඩ නන්දයට කතිරෙ ගහපු එවුන් මේ පාර චන්ද පොලට එන්නෙ නැති එකමයි හොඳ
    ඒ උනාට එහෙම එන්නෙ නැත්තෙ මධ්‍යස්ත උන තමයි ප්‍රෝ මැක්ස් රාජපක්ෂ උන් ලක්ෂ 20 -30ක් වත් ඉන්නව බම්..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මම පොඩි කාලේ පොළොන්නරුවේ පාරක ගියා තාත්තා එක්ක සුපිරියටම හදලා තිබ්බා මැදට කැට් අයිස් එහෙම දාලා
    තාත්තා කිව්වේ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉන්න කාලේ හදපු පාරක් කිව්වා ඒ දවස් ත් ප්‍රේමදාස ජනාධිපති තුමා නැති වෙලා අවුරුදු 15 කට වැඩිය 🤩
    ගාමන්ට් 1000 ක් විතර අලුතෙන් හැදුවා
    ප්‍රේමදාස වැඩක් කරන කොට එක බලාගෙන ඉන්න බැරි කුහකයෝ සෙට් එකකුත් හිටියා නේ ඒ දවස් වල UNP එකේ🥺
    මම කාට බැන්නත් රණසිංහ ප්‍රේමදාස ට බනින්නේ නැත්තේ රටට සෑහෙන වැඩක් කරපු නායකයෙක්
    මේ රටට දැනෙන දෙයක් කරපු නායකයෝ ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ප්‍රේමදාස, අනිත් කෙනා මහින්ද රාජපක්‍ෂ. ඒ දෙන්නම හෙන ගේමක් ගහලා දේශපාලනේ උඩටම අවා. ඊට පස්සේ වටේ හිටපු හැත්ත බුරුත්තයි, ගෑනුයි ළමයිනුයි එකතු වෙලා ඒ අයව නැති කරලා විනාශ කරලම දැම්මා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඒ උනාට එහෙම එන්නෙ නැත්තෙ මධ්‍යස්ත උන තමයි ප්‍රෝ මැක්ස් රාජපක්ෂ උන් ලක්ෂ 20 -30ක් වත් ඉන්නව බම්..
    ප්‍රෝ මැක්ස් බයියො තේරුවෙ නෑ. ඒත් ඔය මධ්‍යස්ථයි කියන උන් චන්ද කොලේ තිබ්බ නම් 35කින් තේරුවෙ, එතන හිටපු මෝඩම මනුස්සයව. කොච්චර භයානකද කියල බලපන් ඒ වගේ මෝඩ පිරිසකට චන්ද බලයක් ලැබෙන එක. ඒ නිසා ඕකුන් චන්ද පොලට යන්නෙ නැති එකමයි හොඳ.
     
    • Haha
    Reactions: incest_cult

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    කවුරු ආවත් වැඩකරන්න දෙන්නෙ නෑ, උද්ඝෝෂණ අරව මේවා කරල ලොකු පීඩනයක් දානවා බැරිවුනොත් විපක්ෂය එක්ක එකතු වෙනව. මෙහෙ නායකයො කියල තේරෙන්නෙ ගේමක් ගහල පිරිසක් එකතුකරගත්ත කෙනා මිසක් දක්ෂ සුදුසු කෙනා නෙමෙයි.
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ප්‍රෝ මැක්ස් බයියො තේරුවෙ නෑ. ඒත් ඔය මධ්‍යස්ථයි කියන උන් චන්ද කොලේ තිබ්බ නම් 35කින් තේරුවෙ, එතන හිටපු මෝඩම මනුස්සයව. කොච්චර භයානකද කියල බලපන් ඒ වගේ මෝඩ පිරිසකට චන්ද බලයක් ලැබෙන එක. ඒ නිසා ඕකුන් චන්ද පොලට යන්නෙ නැති එකමයි හොඳ.
    ඒක වැරදී.. ඒ වෙලාවෙ ගෝඨාට දෙන එක විතරක් ඕශන් එක වෙලා තිබුණ වෙලාවක්.
    ජනාධිපති වෙන්න කකින් ඔය අනුර වගේ ගොන්කතා කියල වත්, අතේ රෝල් ගහලවත් තිබ්බෙ නෑ.... කියපන් බලන්න එහෙම එකක්..

    අනික පුතාණො නෙ ඒ වතාවෙ දෙවෙනියා... ඌ ඊට කලින් චරිතෙ මරාගෙන තිබිලත් එච්චර ගත්තා කියන්නෙ... උඹ හිතන්නෙ නෑද ප්‍රෝ මැක්ස් උන් තමයි වැඩියෙන් ඉන්නෙ කියලා....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    සමහර අය පත් උනොත් අපි උඹලට උන්ට කන්නයි, අඳින්නයි, කම්මැලි හිඟන්නන්ටයි එක්ක උපයන්න වෙනවා. සාධාරණ බදු ක්‍රමයක් කරන, උපයන එකාව තවත් අසරණ නොකරන. මනස නිරවුල්ව පීඩාවකින් තොරව තියා ගන්න පුළුවන් එකෙක් පත් කරගන්න වෙයි....
    මේ තියෙන බදු ක්‍රමය, බොරු සහන, බොරු පඩි වැඩි කිරීම්, බොරු සේවක අයිතීන්, බොරු වර්ජන නැති රටක් දියුණු ජන මනසක් තියෙන පුරවසියො ඉන්න රටක් හදන්න හිතන් එකෙක් ගේන්න ඕන්.

    මොක කිව්වත් ගෝඨා ගෙනල්ල කඩ වෙච්ච විශ්වාසය නිසා කාවත් විශ්වාස නෑ.. ඡන්ශ් පොළට මිනිස්සු ගේන එකම පස්නයක් වෙයි.

    ඡන්දෙ දාන උන් හැම එකාම දෙවන මනාපයත් ලකුණු කරන ව්ක ඇඟට ගුණයි.

    උඩ කාරණා ටික අනුරටත් අදාලයි කියල මට නම් පේන්නෙ... අනුරලා ඉන්න පැත්තෙන් රට වලට වැටෙන්න සම්භ්ජවිතාවය වැඩියි. එයාලා පැහැදිළිවම ප්‍රොපගැන්ඩා එකක් ඉන්නෙ.. අනික් අය අඩු වැඩියෙන් හිටියට මෙයාලා වගේ හංගගෙන ඉඳලා නෑ . මේතරම්..
    ------ Post added on Aug 16, 2024 at 8:41 PM
    මොනවද උන් හංගගෙන ඉන්නේ?
    අනිත් උන් අවොත් කරේ නැති එකේ මේ පාර ඇවිත් කරයි කියලා හිතන්න බැනේ ඉතිං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඒක වැරදී.. ඒ වෙලාවෙ ගෝඨාට දෙන එක විතරක් ඕශන් එක වෙලා තිබුණ වෙලාවක්.
    ජනාධිපති වෙන්න කකින් ඔය අනුර වගේ ගොන්කතා කියල වත්, අතේ රෝල් ගහලවත් තිබ්බෙ නෑ.... කියපන් බලන්න එහෙම එකක්..

    අනික පුතාණො නෙ ඒ වතාවෙ දෙවෙනියා... ඌ ඊට කලින් චරිතෙ මරාගෙන තිබිලත් එච්චර ගත්තා කියන්නෙ... උඹ හිතන්නෙ නෑද ප්‍රෝ මැක්ස් උන් තමයි වැඩියෙන් ඉන්නෙ කියලා....
    අපිට නම් මෝඩ නන්දයව එකම එක ඔප්ශන් එකක් විදිහට දැනුනේ නෑ.
    පරන කතා ආයේ අවුස්සල වැඩක් නෑ, අපිට නන්දසේන කවුද කියල දැනගන්න ඌගේ කතා අහන්න ඕන උනේ නෑ. ඌ මොන වගේ පොන්න ඩයල් එකක්ද කියල ඌ ජනාදිපතිවරනෙට එනවයි කියන කසුකුසුවක් තිබුනද ඊටත් කලින් ඉඳන්ම දැනන් හිටිය.

    ඔය තර්ඩ් ක්ලාස් බයියො එච්චරම දරුනු නෑ. උන් කතිරෙ ගහන්නෙ උන්ගෙ නූගත් කමට. මධ්‍යස්ථ බයියො තමා රියල්ම වේසාවො. උන් උගත් කියල හිතාගෙන ඉන්න මෝඩයො පිරිසක්. ඉතින් මම ආයේමත් කියන්නෙ කල්පනා කරල විචාර බුජ්ජිය දාලා කතිරෙ ගහන බයියො කලකිරිලා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි
     
    • Haha
    Reactions: incest_cult

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    උබම පොඩ්ඩක් හිතලා බලපන් මේ දවස් ටිකේ පැනපු පැනිලි ටික. එක පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ඊට හාත්පසින්ම වෙනස් ideology එකක් තියෙන පක්ෂෙකට සෙට් වෙනවා. එතකොට ඌට චන්දෙ දීපු මිනිස්සු අනාතයි. Practical වෙන්න ඕනේ. ඇත්ත, bt හරි ප්‍රතිපතියක් තියෙන්නේ ඕනේ.

    ඕනම නම් පොඩ්ඩක් nationalism, and capitalism part එකක් දාලා tweak කරලා ගන්න පුළුවන්. :baffled:
    මම මේ වෙලාවේ එතන හිටියනම් මමත් රනිල්ට සපොර්ට් කරනවා. හේතුව තමා එක පාරක් කාපු පරිප්පුව ඇති පිස්සෙක්ව දාල. සජිය/ලපය දෙන්නම ඒ පැත්තට තමා බර.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපිට නම් මෝඩ නන්දයව එකම එක ඔප්ශන් එකක් විදිහට දැනුනේ නෑ.
    පරන කතා ආයේ අවුස්සල වැඩක් නෑ, අපිට නන්දසේන කවුද කියල දැනගන්න ඌගේ කතා අහන්න ඕන උනේ නෑ. ඌ මොන වගේ පොන්න ඩයල් එකක්ද කියල ඌ ජනාදිපතිවරනෙට එනවයි කියන කසුකුසුවක් තිබුනද ඊටත් කලින් ඉඳන්ම දැනන් හිටිය.

    ඔය තර්ඩ් ක්ලාස් බයියො එච්චරම දරුනු නෑ. උන් කතිරෙ ගහන්නෙ උන්ගෙ නූගත් කමට. මධ්‍යස්ථ බයියො තමා රියල්ම වේසාවො. උන් උගත් කියල හිතාගෙන ඉන්න මෝඩයො පිරිසක්. ඉතින් මම ආයේමත් කියන්නෙ කල්පනා කරල විචාර බුජ්ජිය දාලා කතිරෙ ගහන බයියො කලකිරිලා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි
    යකෝ ඡන්දෙ දෙන්නෙ එතකොට මූණ බලලද? එහෙම බැලුවහම තොරතුරු , මිනිහගෙ කල්කිරියාව, පෆෝමන්ස් ගැන දේවල් බලන්නෙ නැතුවද දැන් අනුරට කඩේ යන්නෙ. බලන් ගියහම උඹල තමයි භයානකම ඡන්ද දායකයො, ඕක අන්ධානුකරණය කියල කියන්නෙ.... පරණ කතා අදාලයි, අර @yapa100 දාලා තියෙන්නෙ කට්ටියකගෙ පරණ කතා ඒව එකෙන්ම අදාලයිනෙ බම් මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති ගැන කියවගන්න.
    සාපේක්ශව පාවෙන ඡන්ද කියන්නෙ යමක් හිතන මිනිස්සු අන්ධ භක්තික ප්‍රෝමැක්ස් කාණ්ඩයෙ අයට පේන්නෙ අනික් එකාට ඡන්දෙදෙන්න යන එකා මෝඩයා හතුරා කියල.. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම ඒඑකට කියල උන්ට කියල දෙන්න වෙනවා අලුතෙන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    100%ක් එකගයි

    රාජ්‍ය සේවකයෝන්ගේ හැසිරීම රාජ්‍ය පාලනයට ගොඩක් බලපනාවා. මුන්ව පාලනය කරනන්න ටිකක් සැර කෙනෙක්ව ගෙන්න වෙනවා. ගෝඨා ඇවිත් කරන්න හැදුවා. ඒත් උන්ගෙම උනුයි, ප්‍රොජෙක්ට් දුන්නෙ නෑ කියලා වටේ හිටපු උන් ටිකයි එකතු වෙලා ගෝඨාට ලණු දීලා ගෙදර යැව්වනේ. මම නම් කියන්නේ අඩුම තරමේ බිස්නස් එකක්වත් කරලා පුරුද්දක් තියන එකෙක් ජනාධිපති කරන්න ඕනි. අපි නිකමට හිතුවොත් ධම්මික පෙරේරා වගේ එකෙක් ජනාධිපති උනොත් , ඌ උගේ කම්පැනිවල වගේ පාඩු ලබපු ගමන් ඉන්න ඩිරෙක්ට බෝඩ් එකම පන්නනනවා. ඒවගේ පාලනයක් නැතුව මේ රටේ කම්මැලි රාජ්‍ය සේවකයෝ එක්ක මේ රට හ්දන්න බෑ. ධම්මික පෙරේරා කොහොඅම්ත් ජනාධිපතිවරණෙට නෑනේ.
    හැබැයි රාජ්‍ය සේවකයෝ හොදටම පාලනය කරේ ප්‍රේමදාස. ඉස්සර හැම රාජ්‍ය ආයතනයකම හැම වෙලාවෙම බිම පොලිෂ් කරනවා, ක්ලීන් කරනවා. ප්‍රේමදාස හිටපු ගමන් ආයතනවලට කඩා පනිනවා. මොකක් හරි කේස් එකක් දැක්කොත් වැරදි කරපු උන්ට බඩූ බනිස්.
    Gotath karanna patan gaththa ne bn eka paratama visit karala check krana eka. RMV eka ehema tikak hadeegena awa ne. Habai godak un wadeta akamathi una horakam karanna bari wena nisa. Unma ekathu wela kelawanna athi kiyala nikan hithenawa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    සාපේක්ශව පාවෙන ඡන්ද කියන්නෙ යමක් හිතන මිනිස්සු අන්ධ භක්තික ප්‍රෝමැක්ස් කාණ්ඩයෙ අයට පේන්නෙ අනික් එකාට ඡන්දෙදෙන්න යන එකා මෝඩයා හතුරා කියල.. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙම ඒඑකට කියල උන්ට කියල දෙන්න වෙනවා අලුතෙන්
    මම උන්ට චන්දෙ දාන්න යන්න එපා කියල නෑ. උන් චන්දෙ දාන්න යන එක නවත්තලත් නෑ. උන් නොයා ඉඳී කියල උබ කිව්වම, මම ඒකට තමයි කිව්වෙ, උන් යන්නෙ නැත්නම් හොඳයි කියලා.

    යමක් හිතනව කියන්නෙ ඒක සාධනීය දෙයක්ම කියල හිතන්නත් බෑ. නිල මැස්සෙක් ඊලඟට වහන්නෙ කුණු කූඩෙටද, ගූ ගොඩටද, ගහක අත්තකටද, තාප්පෙකටද වගේ තේරීම් ගනනාවක්ම අරගෙන ඌ කල්පනා කරල බලලා, ඊලඟට තියෙන හොඳම මූව්මන්ට් එක ගූ ගොඩ තමයි කියල ගූ ගොඩට වහනව වගේ, මෝඩ මධ්‍යස්ථ (සාපේක්ශව පාවෙන චන්ද හරි කැමති නමක් කියාගනින්) කියාගන්නා බයියත් අවසාන තේරීම කරන්නෙ අර නිල මැස්සා වගේම තමයි. ඕක උබට තේරුම් ගන්න බැරි වෙන්නෙ එකම එක හේතුවක් නිසයි. එහෙනම්
    🙏
     
    යමක් හිතන්නෙ නැතුව තීරණය කරන එක ගැනත් ඔහොමම හිතපන් බලන්න.... තාම උඹේ මොලේ ප්‍රොසෙස් උනේ නෑ මාලිමාවෙ උන් කියන කියපු කතා, කරපු වැඩ...

    සාපේක්ෂව හිතලා දෙයක් තෝරන්නෙ ඒකට තරම් බුද්ධිය තියෙන එකෙක් මිසක්, රාජපක්ෂ හොරා හොරා විතරක් කිය කිය හිටපු එක විතරක් හිතන, ඒකම එකම සාධකය කරගන්න එකෙක් ගෙ හිතන පරාසය නිල මැසාගෙ තරම් වත් නෑ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Nope
    NPP Wins - Law & Order Established and Proper Judicial / & Admiration System Will Enrich.

    Others Wins - Same Shit - No Law, Favorable/ Biased Law & Order. Gajamithuru Awastha
    අඩු වයස් නේද
    ඕක හරියනවා තව ටිකක් කල් ගියාම
    මේක ලංකාව කොල්ලෝ. අනුරගේ පාටි එකේ චීනන් ආව එවුන් නෑ.
    උගේ දෙවැනියගේ ඉඳන් අන්තිමයා වෙනකල් ඉන්නේ මේ රටේ මජර ගෝත හැත්තම තමයි
    වෙනසකට තියෙන්න් මේ වෙනකල් බලයක් ලැබිලා නෑ
    ලැබුණම උනුත් කිරිබත් කනවා
    මොකද උන් අරිහත් ද?

    උන් ආස නැද්ද තමන්ගේ එකෙක් තැනකට දා ගන්න
    උන් වෙස්සන්තරලද?
    බොරු හීන වල ඉන්න එපා බන්. ටිකක් ප්‍රා යෝගික වෙයන්කෝ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අඩු වයස් නේද
    ඕක හරියනවා තව ටිකක් කල් ගියාම
    මේක ලංකාව කොල්ලෝ. අනුරගේ පාටි එකේ චීනන් ආව එවුන් නෑ.
    උගේ දෙවැනියගේ ඉඳන් අන්තිමයා වෙනකල් ඉන්නේ මේ රටේ මජර ගෝත හැත්තම තමයි
    වෙනසකට තියෙන්න් මේ වෙනකල් බලයක් ලැබිලා නෑ
    ලැබුණම උනුත් කිරිබත් කනවා
    මොකද උන් අරිහත් ද?

    උන් ආස නැද්ද තමන්ගේ එකෙක් තැනකට දා ගන්න
    උන් වෙස්සන්තරලද?
    බොරු හීන වල ඉන්න එපා බන්. ටිකක් ප්‍රා යෝගික වෙයන්කෝ
    Wisdom, Intelligent, Knowledge or Experience Is Not a Function of Age

    I'm Not Fool Enough to Vote for 76 Years Insane Mother Fuckers, Who Govern This Country This Shit
    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - SJB
    2024 - Anura