මම පොඩි කාලේ පොළොන්නරුවේ පාරක ගියා තාත්තා එක්ක සුපිරියටම හදලා තිබ්බා මැදට කැට් අයිස් එහෙම දාලාරාජ්ය සේවකයෝ හැදෙන්නෙ නැත්නම් බලෙන් හරි හදවනන් ඕනි. කටහරි අසාදාරණයක් උනා කියලා ජනාධිපතිට ලියුමක් ගියොත් ඒ රාජ්‍ය සේවකයට බඩූ හරි. ඒඑවගේම ආයතනේ පිරිසිදුවට තියෙන්න ඕනි. ඒ කාලේ බිම රතු සිමෙන්ති මැදපු බිමවල්නේ තිබුනේ. මූන පේන්න බිම පොලිෂ් වෙලා තිබ්බේ නැත්නම් ජනාධිපති ඇවිත් බනිනවලු. කාප්ට්වල වැලි පිරිලා තිබ්බොත් ඒත් බනිනවා. ජනාධිපති එන වෙලේවක් කියන්න බැරි නිසා හැමවෙලාවෙම ආයතන පිරිසීදුව තිබිලා තියනවා. සජියා නම් තාත්තගේ ළගින්වත් තියන්න බෑ
තාත්තා කිව්වේ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉන්න කාලේ හදපු පාරක් කිව්වා ඒ දවස් ත් ප්‍රේමදාස ජනාධිපති තුමා නැති වෙලා අවුරුදු 15 කට වැඩිය
ගාමන්ට් 1000 ක් විතර අලුතෙන් හැදුවා
ප්‍රේමදාස වැඩක් කරන කොට එක බලාගෙන ඉන්න බැරි කුහකයෝ සෙට් එකකුත් හිටියා නේ ඒ දවස් වල UNP එකේ
මම කාට බැන්නත් රණසිංහ ප්‍රේමදාස ට බනින්නේ නැත්තේ රටට සෑහෙන වැඩක් කරපු නායකයෙක්