මොන ඉඩම් කොටසද හොද ??

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාලුවනේ කන්දක පිහිටි මේ ඉඩම් කට්ටි ටික (එකක් ප'චස් 15 යි) අතරින් මිලට ගන්න වඩාත්ම සුදුසු 1 ද ? එහෙම නැත්නම් 2 ද ??

    (3,4,5 කෑලි නම් එච්චර හරි නෑ. ඒවාට එහා පැත්තෙන් ගෙවල් තියනව. 1 හෝ 2 ගන්න තමයි හිතන් ඉන්නේ. වැහි වතුර එන හැටි හා ඉඩමෙන් බැසයන හැටිත් බලන්න වෙනවා නේද ??)

    DSC 4080.jpg
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොක ගත්තත් අවට ඉන්නෙ සමාන්‍ය දැනුම තියෙන මිනිස්සුද කියල හොයල ගනින්. :yes: :yes:
    මිනිස්සු නම් ලොකු අවුලක් නෑ බන්.
    loku bawumak nan oya ekakwath ganna epa. bawuma loku nathnan 1 ganna. 5 4 ta road access kohomada kiyala balanna
    මොකද බ්‍රෝ 1 හොදයි කියන්නේ ? ( ඉඩමේ ලොකු බෑවුමක් හෝ නාය යන සීන් නම් නෑ)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පිටිපස්සෙන් තියෙන්නේ මොකක්ද? කුඹුරක් වගේ නං 4 හොදයි කියලා හිතෙන්නේ.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    මිනිස්සු නම් ලොකු අවුලක් නෑ බන්.

    මොකද බ්‍රෝ 1 හොදයි කියන්නේ ? ( ඉඩමේ ලොකු බෑවුමක් හෝ නාය යන සීන් නම් නෑ)
    dan 1 ta giyoth eta udin gedarak thiyena nisa wahi wathura enne kohomada balanna puluwan. E anuwa katha baha karagena wisdaganna puluwan awulak nan. Medawas wala wahina nisa ganna kalin wassa welawak gihin balanna. 2 gattoth 1 ganna kena gedara hadana widiyataattitudes matha ubata prashna enna puluwan. eka nisa danna yaka hondai nodanna yakata wada. Monawa unath passe idan walata road access kohomada balanna. nathnan ube idamen denna wei kawada hari.

    puluwan nan kandu nathuwa flat idamak ganna. Man kandy wala. Gedara thiyenne kandaka. Wassa dawas walata ithin podi degidiyawak thiyenawa kochchara unath.
    ------ Post added on Dec 18, 2024 at 7:56 PM
     
    ela,Thanks bro.
     
    • Like
    Reactions: sihan

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    3, 4, 5 ට යන්ඩ පාරක් තියෙන්න ඕනේ, decision එකක් ගන්න එක තියෙන විදියත් වැදගත්