මොන කෙහෙල් මලක්ද බන් මේ..
මොන කෙහෙල් මලක්ද බන් මේ.. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ. මුන් හිතුන හිතුන වෙලවට දේවල් වැඩි කරන්වා ඔන්න අද රෑ 12 ඉදලා විදුලි බිලත් 40%
වැඩි කරල බස් ගාස්තුව 20%
මොකද්ද මෙ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන හැටිද???

මෙ ආණ්ඩුවට චන්දෙ දීලා කරගත්තා විනාසයක් කියලා හිතෙනවා අති දැන්???හෙන ගහනවා බන් මෙවට.

mun ekekutawath vote nokara emu ban,,,,