මොන කෙහෙල් මලක්ද බන් මේ..

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මොන කෙහෙල් මලක්ද බන් මේ..

    මොන කෙහෙල් මලක්ද බන් මේ.. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ. මුන් හිතුන හිතුන වෙලවට දේවල් වැඩි කරන්වා ඔන්න අද රෑ 12 ඉදලා විදුලි බිලත් 40%:growl: වැඩි කරල බස් ගාස්තුව 20%:growl: මොකද්ද මෙ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන හැටිද???:confused::confused::confused: මෙ ආණ්ඩුවට චන්දෙ දීලා කරගත්තා විනාසයක් කියලා හිතෙනවා අති දැන්???හෙන ගහනවා බන් මෙවට.:no::no::no:
     
    • Like
    Reactions: mldarshana

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1353781

    topboy
    user_offline.gif

    Junior Member
    reputation_neg.gif

    Posts: 4
    Join Date: Oct 2011



    ජනාධිපතිතුමාගේ වරදක් නෙවෙයි. - Yesterday, 07:01 PM

    තෙල් මිල ඉහල ගියේ ආණ්ඩුවේ වරදක් නිසා නෙවෙයි.ජනාධිපතිතුමා නිර්දෝසයි. ලෝක වෙලද පොලේ තෙල් ගනන් ගියා. ඉරානය දැන් තෙල් ගන්න බෑ.ඇමරිකාවේ වරදක් නිසා තමයි තෙල් ඉහල ගියේ.ලෝකේ හැම රටකම තෙල් ගනන් ගිහින්. මේක ගැන දූෂමාන ආරංචි පතුරවන අයගෙන් ප්‍රවේසම් වෙන්න.


    දැක්කනේ....:angry: :angry: :angry: :angry:
     
    Last edited:

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    යකෝ තෙල් ගනන් ගිය එක බල්ලට දාපන්, ඩොලර් එක 106-108 තිබුනෙ 102ටත් ගියා, අද 121යි මට දුක ඒකයි.මම ඉන්නෙ ඉතාලියෙ මෙහෙත් තෙල් ගනන් ගිහින් ඉරානෙ කේස් එක නිසා. මුංගෙ මුදල් අනුපාතය පහතට ගිහින් නැහැ. මුදලේ වටිනාකම පහලය යනවා කියන්නෙ ර‍ට බංකොලොත් භාවයට පත්වෙනවා කියන එක නෙමේද? ගිය මාසේ යුරෝ එකේ වටිනාකම 145 අද 158යි බලන් ඉද්දී අපේ රට බංකොලොත් වෙනවා වගේ මටනම් දැනෙන්නෙ. කොහොමද බං මිනිස්සු මේ උහුලන්න බැරි වියදම් දරන්නෙ?