මොන නැකැත් ද බන් මේ
නක්ෂත්‍ර ඇඳුරෝ කීප දෙනෙක් ගෙන් සමන්විත මණ්ඩලයකින් 2018 අවුරුද්දට හදපු ඔෆීසියල් නැකැත් මේ :
මේ නැකැත් වලට අනුව ;
අප්‍රේල් 14 වෙනිදා උදේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේටත් , භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී මහා සංඝරත්නයටත් හීල දානයනොලැබෙන,
දවල් දානය විනාඩි 7ක් ඇතුළත වළඳා අවසන් කල යුතු "සිංහල" අවුරුද්දක්.
සම්මා සම්බුදුරජාණන්වහන්සෙටත්, මහා සංඝරත්නයටත් දානය වරද්දන මේක කොහොමද බන් "පුණ්‍ය කාලයක්" වෙන්නෙ ?
උතුම් ත්‍රිවිධ රත්නය නොසලකා හැරල, නව හඳ බලල, නානු ගාල නාල එහෙම අලුත් අවූරුද්ද පටන් ගන්න නම් හිටියෙ මේ ගැන පොඩ්ඩක් හිතන්න.. මෙහෙම නැකැත් අපිට සෞභාග්‍යය උදා කරාවිද ?
අපි වෙනුවෙන් ඇස්, හිස්, මස්, ලේ, අඹුදරුවන්, මහා රාජ්‍ය දන් දුන් ඒ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ත්, අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වන මහා සංඝරත්නයටත් දානය නම් වරද්දන්න එපා කවදාවත්.
එහෙම කරල අවුරුදු කනව නම් මොන බෞද්ධයොද බන් අපි ?
කොහෙවත් ඉන්න බෞද්ධ නොවන නැකැත් ආචාරියෙක් කිව්ව පලියට පවු කර ගන්න එපා අලුත් අවුරුද්දක් ලබන වෙලාවෙ.
තෙරුවන් සරණ ගිය පින්වත් සුභ නව වසරක් වේවා

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන සෙනසුරාදා පූර්ව භාග 08. 13 සිට අපර භාග 02. 37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.