මොන පළාතේ කෙල්ලෙක්ටද කැමති ?

GV


  • Total voters
    36

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
මොන පළාතේ කෙල්ලෙක්ටද කැමති ?

මම නම් ඔය ඔන පළාතේ එහෙකුට කැමති හි,එත් නුවර විශේෂයි :D:yes:

බලන්න කියන්න ඔහෙලා මොන පළාතේ එහෙකටද කැමති කියලා :D


kandyan_dance_by_dexthebri-d5aktzx.jpg
 
Last edited:

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    බණ්ඩාරවෙල,මාතලේ & කෑගල්ල add කරපන් poll එකට මන් කැමති ඒ පලාත් වල කෙල්ලන්ට :love:
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    බණ්ඩාරවෙල,මාතලේ & කෑගල්ල add කරපන් poll එකට මන් කැමති ඒ පලාත් වල කෙල්ලන්ට :love:

    උපරිම 10 යි දාන්න පුළුවන්,බොහොම කණගා‍ටුයි සහෝදරයා,මාතලේ,කෑගල්ල,බණ්ඩාරවෙලයි --- නුවර අතරයි ලොකු වෙනසක් නැත.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොලඹ කෙල්ලොන්ට තමයි මම ආස. කාර්ය බහුල උනත් සාමාන්‍ය ජීවිතේදී එයාල අනිත් කෙල්ලෝ වගේම තමයි. අඳින ඇඳුම් ඇහැ කිචිකවෙනවනේ.:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නුවර එළියෙන් කෙල්ලෙක් ගත්ත නම් සෝයි රස්නෙ කාලෙට එහෙට ගොහින් ශල ලල ලා කරන්න පුළුවන්..

    :rofl: