මොන ප්‍රශ්නේ ඇහුවත් සජිත් දෙන උත්තරේ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    9nUckg1.gif

    හික්.. හික්.. හික්...
    කැටපෝල් පිස්සගෙ කතාව වගේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අම්මො :lol:
    Prakd4e.png
    හික්.. හික්.. ඔව් ආයිබෝං...
    ඌත් එහෙමනේ මොනවා අහුවුනත් අන්තිමට නතරවෙන්නෙ කැටපෝලයක් හදලා...
    අඩු ගානෙ මධුසමය දවසෙත් ජංගිය ගලවලා ඉලාස්ටික් අරගෙන..
    කැටපෝල් හදන්න ඔට්ටු වුනාලු නේ එලිවෙනකං
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    හරි බන් ඌ කියපු කතාව

    Sjb එකේ national list එකෙන් එන්නෙ කවුද කියන එක ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. ආපහු අහන්න
    ජාතික ලයිස්තුව කියන්නේ යකෝ එකට, එක ජාතික වැදගත්කමක් නැතුව වෙන මොන පකක් ද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ජාතික ලයිස්තුව කියන්නේ යකෝ එකට, එක ජාතික වැදගත්කමක් නැතුව වෙන මොන පකක් ද?
    එහෙනම් ජාතික වැල බලකාය? ඒකෙත් ජාතික වැදගත්කමක් තියද තොට?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    එහෙනම් ජාතික වැල බලකාය? ඒකෙත් ජාතික වැදගත්කමක් තියද තොට?
    එකා එකා දාගන්න නමුයි ව්‍යවස්තාවෙන් දෙන නමුයිවත් තේරුම් ගන්නබැරි නිසා තමයි උබලා පරදින්නේ.
     
    • Haha
    • Like
    Reactions: rasikac and sahan50

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    උබත් සජිත් වගේම මෝඩයෙක් වගේ, වල්ලේ පොල්.

    එකා එකා දාගන්න නමුයි ව්‍යවස්තාවෙන් දෙන නමුයිවත් තේරුම් ගන්නබැරි නිසා තමයි උබලා පරදින්නේ.
    ව්‍යවස්ථාවෙන් මගුලක් නෙවෙයි බං sjb ලිස්ට් එකෙන් එන්නෙ මොකාද කියන එක ජාතික වැදගත්කමක් නැති ප්‍රශ්නයක් කියලා ඌ කියන්නේ.

    වැදගත් ප්‍රශ්නෙ තමයි imf ප්‍රශ්නෙ. සජිත් හරි
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ව්‍යවස්ථාවෙන් මගුලක් නෙවෙයි බං sjb ලිස්ට් එකෙන් එන්නෙ මොකාද කියන එක ජාතික වැදගත්කමක් නැති ප්‍රශ්නයක් කියලා ඌ කියන්නේ.

    වැදගත් ප්‍රශ්නෙ තමයි imf ප්‍රශ්නෙ. සජිත් හරි
    සරලවම කිව්වොත් සජියත් වැදගත්කමක් නෑ
     
    • Like
    Reactions: sahan50