දෙකයි පනහේ බුකි page කාරයන්නේ ගොන් ආතල් වලට උඩගෙඩි දීලා නිකන් පව් පුරවගන්න එපා බන්.
මතකනේ දැන් සති දෙක තුනකට කලින් ඔහොම පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න උස්සපු පොටෝ එකකටත් බඩු ගහපු සීන් එකක් කියල බොරු title එකක් දාලා අන්තිමට උන් දෙන්නා ඇත්තටම අයියයි නංගි නිසා පාරේ බැහැල යන්නත් බැරි සීන් එකක් වුනා![]()

මන්ද මානසික ආතල් ගන්න එවුන්ට උඩගෙඩි දෙන්න එපා බං....
ඕන එකෙකුට තේරෙනවනේ මේක සිගිති ආතල් එකක් කියලා...
මට දුක මේක ඇත්ත විදියට හිතල කමෙන්ට් කරන එවුන් ගැන....
මම තැනක දැක්ක කතාවක් කියල තියෙනවා ”ආසියාවේ පොදු කරුමය වන්නේ බොරුව මවා පෑම විශාල වන තරමට එය පිළිගන්නා බහුතරයක් එහි ජීවත්වීමයි කියලා....” කියපු එකාගේ කටේ රත්තරං දාන්න වටිනව කියල හිතෙන්නේ මේව දැක්කම....
sahathika aththa...
page කාරයෝ එක එක බොරු හද හද දානවා. ඒවා බලන උන් ඇත්ත කියල හිතන් රැවටෙනවා.