මොන පෙට්ටියද මල්ලියේ.... 😂😂😂

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොන පෙට්ටියද මල්ලියේ.... 😂😂😂

    මුන්ට මොනව වෙලාද බන්

    ztj4ma.jpg

    :lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දෙකයි පනහේ බුකි page කාරයන්නේ ගොන් ආතල් වලට උඩගෙඩි දීලා නිකන් පව් පුරවගන්න එපා බන්.
    මතකනේ දැන් සති දෙක තුනකට කලින් ඔහොම පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න උස්සපු පොටෝ එකකටත් බඩු ගහපු සීන් එකක් කියල බොරු title එකක් දාලා අන්තිමට උන් දෙන්නා ඇත්තටම අයියයි නංගි නිසා පාරේ බැහැල යන්නත් බැරි සීන් එකක් වුනා
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දෙකයි පනහේ බුකි page කාරයන්නේ ගොන් ආතල් වලට උඩගෙඩි දීලා නිකන් පව් පුරවගන්න එපා බන්.
    මතකනේ දැන් සති දෙක තුනකට කලින් ඔහොම පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න උස්සපු පොටෝ එකකටත් බඩු ගහපු සීන් එකක් කියල බොරු title එකක් දාලා අන්තිමට උන් දෙන්නා ඇත්තටම අයියයි නංගි නිසා පාරේ බැහැල යන්නත් බැරි සීන් එකක් වුනා
    :nerd:
    :yes::yes::yes:
    page කාරයෝ එක එක බොරු හද හද දානවා. ඒවා බලන උන් ඇත්ත කියල හිතන් රැවටෙනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දෙකයි පනහේ බුකි page කාරයන්නේ ගොන් ආතල් වලට උඩගෙඩි දීලා නිකන් පව් පුරවගන්න එපා බන්.
    මතකනේ දැන් සති දෙක තුනකට කලින් ඔහොම පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න උස්සපු පොටෝ එකකටත් බඩු ගහපු සීන් එකක් කියල බොරු title එකක් දාලා අන්තිමට උන් දෙන්නා ඇත්තටම අයියයි නංගි නිසා පාරේ බැහැල යන්නත් බැරි සීන් එකක් වුනා
    :nerd:

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොඩි උන්ගෙ පින්තූර වලට එක එක එව්ව දාල එඩිට් කරල මේකෙ දාන්නෙපා මිනිහෝ. තොගේ ලමයටත් ඔව්වගේ එකක් එකක් කරපු දවසට තමා තේරෙන්නෙ.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේව සහගහන අපරාද මචන් page එකෙ hit එක වැඩි කරගන්න ඕන තුප්පහි වැඩක් කරන කාලකන්නි ඉන්නව බන් :frown::frown:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මන්ද මානසික ආතල් ගන්න එවුන්ට උඩගෙඩි දෙන්න එපා බං....
    ඕන එකෙකුට තේරෙනවනේ මේක සිගිති ආතල් එකක් කියලා...
    මට දුක මේක ඇත්ත විදියට හිතල කමෙන්ට් කරන එවුන් ගැන....
    මම තැනක දැක්ක කතාවක් කියල තියෙනවා ”ආසියාවේ පොදු කරුමය වන්නේ බොරුව මවා පෑම විශාල වන තරමට එය පිළිගන්නා බහුතරයක් එහි ජීවත්වීමයි කියලා....” කියපු එකාගේ කටේ රත්තරං දාන්න වටිනව කියල හිතෙන්නේ මේව දැක්කම....
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    දෙකයි පනහේ බුකි page කාරයන්නේ ගොන් ආතල් වලට උඩගෙඩි දීලා නිකන් පව් පුරවගන්න එපා බන්.
    මතකනේ දැන් සති දෙක තුනකට කලින් ඔහොම පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න උස්සපු පොටෝ එකකටත් බඩු ගහපු සීන් එකක් කියල බොරු title එකක් දාලා අන්තිමට උන් දෙන්නා ඇත්තටම අයියයි නංගි නිසා පාරේ බැහැල යන්නත් බැරි සීන් එකක් වුනා
    :nerd:

    සිරාවට බන්.. මොනවද දැන් ඉන්න පකයලට වෙලා තියෙන්නෙ?
    මොකෙක් හරි පොඩි එකෙක්ගෙ 4to එකකට කුනුහරැපයක් දාලා ගොන් ආතල් 1ක් දිලා likes ගන්න හදනවා...
    උන්ගෙ පොඩි එකෙකුටත් මෙහෙම දෙයක් උන දාට තෙරෙයි.. :angry: :angry:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන්ද මානසික ආතල් ගන්න එවුන්ට උඩගෙඩි දෙන්න එපා බං....
    ඕන එකෙකුට තේරෙනවනේ මේක සිගිති ආතල් එකක් කියලා...
    මට දුක මේක ඇත්ත විදියට හිතල කමෙන්ට් කරන එවුන් ගැන....
    මම තැනක දැක්ක කතාවක් කියල තියෙනවා ”ආසියාවේ පොදු කරුමය වන්නේ බොරුව මවා පෑම විශාල වන තරමට එය පිළිගන්නා බහුතරයක් එහි ජීවත්වීමයි කියලා....” කියපු එකාගේ කටේ රත්තරං දාන්න වටිනව කියල හිතෙන්නේ මේව දැක්කම....

    :yes:sahathika aththa...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :yes::yes::yes:
    page කාරයෝ එක එක බොරු හද හද දානවා. ඒවා බලන උන් ඇත්ත කියල හිතන් රැවටෙනවා.

    ape rate inna higana wesige putala ohoma thamai bn...