මොන මගුලක්ද බන් මේ? මහින්දගේ අලුත් පක්ශෙද?

Eric Trump

Banned
Nov 18, 2016
33
6
0
ඒ වගේ බන්, හැදුනොත් උසම එක වෙනව සෑහෙන පරතරෙකින්. :oo:

AAEAAQAAAAAAAAdPAAAAJDg2NDAyMmQ2LWRjMjktNGQyNy05ZWRlLWQ3MmZmZGIwZGUyZA.jpg
ලංකාවෙ එක ලොකෙම 2 වගෙ. බර්ජ් කලිෆා එකට විතරයි දෙවෙනි හැබැයි සෞදි වල ජෙඩ ටවර් එක ඒ අගෙම ඩුබායි වලම තව මොකක්ද උස ටවර් එකක් හැදෙනවා. එහෙම උනොත් නම් ලොකෙම 4 වගෙ තමා.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mchn oka scam ekaklu; balapn pahala thread 1;

    http://www.skyscrapercity.com/showthread.php?t=1916838

    වෙන්න පුළුවන්, වැඩේ පටන්ගන්න කලින් කියන්න බෑ. සමහරවිට මිනිස්සුන්ට සල්ලි දාල ප්‍රොජෙක්ට් එකේ ආයෝජනය කරන්න කියල සල්ලි කඩාගන්න මගඩියක් වෙන්නත් පුළුවන් තමා.

    හැබැයි ටීවී එකේ ඇඩ් දානව කියන්නේ සහ BOI එකේ අනුමත නං බොරු කියන්නත් බෑ. බලන් ඉන්න තමා තියෙන්නේ.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    එ් මොකක්ද බන් එ්?​

    ඇයි බන් අර ලිෆ්ට් එකේ පදයක් යන සීන් එකක් වීඩියෝ එකක් තිබ්බේ, පස්සේ බලනකොට ඒක රෙක්සෝනා Ad එකක් උනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලංකාවෙ එක ලොකෙම 2 වගෙ. බර්ජ් කලිෆා එකට විතරයි දෙවෙනි හැබැයි සෞදි වල ජෙඩ ටවර් එක ඒ අගෙම ඩුබායි වලම තව මොකක්ද උස ටවර් එකක් හැදෙනවා. එහෙම උනොත් නම් ලොකෙම 4 වගෙ තමා.

    ඔව් වෙන රටවලත් යෝජනා වෙච්ච බිල්ඩින් ඇති දැනට තියෙන ඒවට වඩා උඩට හදන, දැනට තියෙන ඒව එක්ක බලද්දී දෙක තමා. හැබැයි මේක කරන්න පුළුවන් වෙයිද කියල සැකයි, ලංකාව වගේ රටකට මෙච්චර ලොකු ආයෝජනයක් කරන්න මොන පිස්සද කැමති වෙන්නේ.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess

    ඔව් වෙන රටවලත් යෝජනා වෙච්ච බිල්ඩින් ඇති දැනට තියෙන ඒවට වඩා උඩට හදන, දැනට තියෙන ඒව එක්ක බලද්දී දෙක තමා. හැබැයි මේක කරන්න පුළුවන් වෙයිද කියල සැකයි, ලංකාව වගේ රටකට මෙච්චර ලොකු ආයෝජනයක් කරන්න මොන පිස්සද කැමති වෙන්නේ.

    ඔව් බන් ඒකනම් ඇත්ත
    ඒ උනාට මේක වෙන හින්දනේ උන් advertise කරනවා ඇත්තේ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වෙන්න පුළුවන්, වැඩේ පටන්ගන්න කලින් කියන්න බෑ. සමහරවිට මිනිස්සුන්ට සල්ලි දාල ප්‍රොජෙක්ට් එකේ ආයෝජනය කරන්න කියල සල්ලි කඩාගන්න මගඩියක් වෙන්නත් පුළුවන් තමා.

    හැබැයි ටීවී එකේ ඇඩ් දානව කියන්නේ සහ BOI එකේ අනුමත නං බොරු කියන්නත් බෑ. බලන් ඉන්න තමා තියෙන්නේ.

    hmm:yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි නං ඔතෙන්ට එන්න ඕනේ නෙලුම් කුලුන, හැබැයි එකේ තාම වැඩ ඉවර නෑනේ. :oo:

    හැබැයි ඔතෙන්ට බිස්කට් එකක් දාල මෙන්න අපේ නිමැයුම කිවත් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යන ඇඩ් වල හැටියට.

    :lol::lol::lol: