මොන විකාර දෙයියෙක්ද??rep to challange of Y2K
මෙන්න මට Y2K කරපු අභියෝගය...
මෙන්න මගෙ උත්තරේ....
""මම බයිබලයට පහර ගහන්නෙ"" -මම බයිබලයට පහර ගහන්නෙ නෑ.. යම් යම් දේවල් පෙන්වා දෙනවා විතරයි... ඒ සෑමගේ යහපත පිනිසයි..
"100%" ක් අසත්තය නෑ මචන්... උබලට මිත්තයාව එක්කම සමහර ගුනදර්මත් අඩුවෙන් හරි උගන්වලා තියෙනවා..
"ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයා" මෙන්න මෙකනම් පිලිගන්නෙ නෑ
""මම බයිබලයේ සමහර පරස්පර විරෝදීතා පෙන්වා දෙන්නේ ඒ දෙවල් බුද්දියට ගෝචර නොවන මිත්‍යාවන් නිසා බවත්,,,, මොනම දෙයියෙක්වත් මාහට බුද්දි ගොචර ස්රව්ය ගොචර නොවන බවත්... මවුම්කාර දෙයියෙක් මා විශ්වාස නොකරන බවත්.. ජේසුස් තියා කිසිම අයෙක් දෙවියන්ගෙ දරුවෙකු නොවන බවත් මම ප්‍රකශ කරමි....එය එසෙ නම් මම එහි විපාකය විදිමට සුදානම් ය (ඈත්ත වශයෙන්ම එය එසෙ නම් එහි විපකය විදින්නේ මම නෙමේ... ඔය විකර දෙයියමයි.. නත්නම් මම වගේ අයගෙන් කතා අහගෙන සර්වබලඩාරී උන්දෑ චාටර් වෙන්නෙ මක්කටෙයි!!!!!!)""
මගේ එකම විද්‍යාත්මක පිලිගෑනිම(විශ්වාසය යන වචනය මගෙ ජිවිතයේ නෑත.. තවද දෙවියන් යනුවෙන් හදුන්වන භවාන්ග නමෑති සත්ව කොට්ටාශයක පෑවත්මද, අපගේ මාන පද්දතියට ස්වායක්තව,, කාලයට පරායක්තව මා පිලිගනිමි.. ) කර්මය හා විද්‍යාත්මක බුදුදහම පමනි...
සුද්දාගේ පනම් 2කට.. නිල තලයට.. මරන බයට.. සුද්දා සමග "ගුද සන්සර්ගයේ" නොයෙදී බයිනේත්තුවට පපුව දුන්න..... මිත්‍යාව වෑලද නොගෙන ...... සම්මයක් දෘශ්ටික දරුවෙක් බවට මා පත්කල මගේ ආදරනීය මුතුන්මිත්තාන්ට නමස්කාර වෙවා!!!

Last edited:

rep++