මොන විවාදයක්ද?, අපි එන්නේ නෑ – ඩලස්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා හිටපු මහ ලේකම් (මෛත්‍රීපාල සිරිසේන) අතර මොන විවාදදැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද 23 මාතර දී ප්‍රකාශ කළේය.
“එවැනි විවාදයකට යන්න ජනපති සූදානම් වුවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ලෙස ඊට ඉඩ දෙන්නේ නෑ”.
ඩලස් අලහප්පෙරුම මහතා මෙලෙස ප්‍රකාශකලේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා යහ පාලනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාට විවාදයකට පැමිණෙන ලෙස කල ආරාධනයට පිලිතුරු ලෙසිනි.
මේ වන විට විපක්ෂයෙන් එල්ලවන දූෂණ චොදනා වලට පිළිතරු දීමට නොහැකි අසීරුවකට ආණ්ඩුව පත්ව සිටී. මේ සම්බන්ධයෙන් විපක්ෂය පවසන්නේ බිදවැටිම හමුවේ විවාදයකට පැමිණිමට පමණක් නොව මැතිවරණ ව්‍යපාරය මෙහෙයවා ගැනීමට පවා නොහැකි අර්බුධයකට ආණ්ඩුව පත්ව සිටින බවයි.
ප්‍රභල ඇමති වරුන් ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යපාරය මගහැර ගොස් ඇතැයිද ජනතාව අතර පිළිගැනිමක් නොමැති ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ වැන්නන් පමණක් බිදවැටී අති ප්‍රචාරක ව්‍යපාරය ඉද්රියට ගෙනයාමට උත්සහ දරමින් විපක්ෂයට අවලාද නගන බවද විපක්ෂ ක්‍රියාකාරිහු පවසති.
- http://sinhala.lankaherald.com/?p=15264