)Bump 2
මේක මහා මන්දබුද්දික නීතියක් නේ .
මම මගේ බිරිදගේ නිරුවත් රුපයක් මගේ PC එකේ තියාගන්නවා (එයාගේ කැමැත්තෙන් ගත්තු)
හේතුව : මේ රුපයේ / වීඩියෝවේ ඉන්නේ මගේ පෙම්වතිය , පසුව බිරිද ! මම කැමතියි මගේ ජිවිත සහකාරිය වන මගේ ආදරණිය, සුන්දර බිරිදගේ තරුණ ශරීරයේ මතක සටහනක් මගේ ලග මැරෙනකම්ම තියාගන්න. එය මගේ පුද්ගලානුබද්ද (subjective) ආශාවක් ! මොකද අපි වයසට යනවනේ, එතොකොට මට අනාගතේ දී අද මම දකින රුව එලෙසම දකින්න බෑ. ....
මේක අහුවුනොත් මම වරදිකරුද ???
නාමල් ස'ගේ බෝඩිමේ ඉන්නවනම් නාමල් ස' කියන විදිහට හිටපන් !මේ කාලකන්නි හැත්තයි හොර ගනයෝ ටිකයි මේක ඇෆ්ගනිස්ථානයක් කරලා නවතින්නේ.
Public place wala baruwa athiස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ? (Scurvy)
දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක
එහෙනම් අතඩංගුවට ගත්තෙ මෙහ්
සිංගප්පූරුවෙත් ඔය නීති ටික ඔය විදිහටම තියෙනව AFAIK
සෝදිසි වරෙන්තුවක් පස්සෙ හරි දන්න ඇති. නැතුව බෑමෙතන කියල තියන එකත් හරි මචෝ.....Stream කරලා බැලුවට අවුලක් නෑ.....සන්තකයේ තබා ගැනීම තමයි වරද.....සන්තකයේ තිබිල Deleteකරලනම් ඒවා recoverකරලා සාක්ෂි විදියට ගන්න බෑ කියල සීන් එකකුත් තියනවා.....
warrant කතාව නම් practical නෑ....මන් අඳුරන එකෙක්ව කොල්ලුපිටියේ මහදවල් පොලිසියෙන් ඉස්සුවා පෙරේදා වැඩ කරලා කෑමඑකක් ගන්න යන ගමන්....පස්සේ සිද්දිය newsවලත් ඊයේ පෙරේද ගියා...ඇඹිලිපිටියේ සීන් එක ....එකත් අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නඩු වැටෙන වැඩක් මූ කරලා තියෙන්නේ
අම්මගේ නීතියේ යකෝ මේවා .....ඔව් බන්....මොනවා හරි දෙකට ලැප් එක searchකරොත් මේවා මට්ටු වෙලා ඕකටත් නඩු දානවා දෙන්නටම.
...තව මන්ද නීති ටිකක් තියනවා.....
ලිංගික ක්‍රියාවලියේ allowed වෙන්නේ Peno- Vaginal එකවීමක් විතරයි....blowjob,Anal, cunilinguous වගේ ඒවත් " Against The Order Of Nature" කියල නීතිවිරෝධී ...මේවා සුද්ද කාලේ දාපු වගන්ති...තාම පාවිච්චි කරනවා නඩු දාන්න
නීතියක්ම තියෙනවා ඒකට. සන්තකයේ තියා ගැනීම වරදක්. මේවට ලොකුවට පස්සෙන් එලවලා ගිහින් නඩු දන්නෙ නෑ.. එක ක්ලිප් එකක් තිබ්බොත් කියන්න පුලුවන් ඔව් මට බලන්න මම එක තිය ගත්තා කියලා. 300 විතර තියන් හිටියොත් අහනවා මොනවද මේවයින් කලේ කියලා. විකුන්න ද බාල අපචාර / අපචාර සඳහා යොදා ගත්තද ප්‍රශ්න කෝටියයි ඉතින්.මේක හරි. ළඟ තබා ගැනීමත් වරදක් නෙවේ. විකිණීම, ප්‍රදර්ශනය, ලාභ ඉපයීමේ අරමුණ ඇතිව සන්තකයේ තබා ගැනීම වගේ දේවල් වැරදි. හුදු සන්තකයේ තබාගැනීම වරදක් නෙවේ.
නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.මේක මහා මන්දබුද්දික නීතියක් නේ .
මම මගේ බිරිදගේ නිරුවත් රුපයක් මගේ PC එකේ තියාගන්නවා (එයාගේ කැමැත්තෙන් ගත්තු)
හේතුව : මේ රුපයේ / වීඩියෝවේ ඉන්නේ මගේ පෙම්වතිය , පසුව බිරිද ! මම කැමතියි මගේ ජිවිත සහකාරිය වන මගේ ආදරණිය, සුන්දර බිරිදගේ තරුණ ශරීරයේ මතක සටහනක් මගේ ලග මැරෙනකම්ම තියාගන්න. එය මගේ පුද්ගලානුබද්ද (subjective) ආශාවක් ! මොකද අපි වයසට යනවනේ, එතොකොට මට අනාගතේ දී අද මම දකින රුව එලෙසම දකින්න බෑ. ....
මේක අහුවුනොත් මම වරදිකරුද ???
රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.පියාඹන මාලු චිත්‍රපටයෙ ගයේශ ප්‍රසිද්ධ ස්ථානයක ගැහුව කියල ගන්න බැරිද? එතකොට අර මෝචරියෙ සෙක්ස් කරන සීන් එකක් තිබ්බෙ.
මෙකෙ වැරැද්ද උනේ තට්ටයො කුලප්පු වෙච්ච එක
හරි , ඉහත අවස්ථාව ටිකක් වෙනස් වෙනවා .. මම මගේ පෙම්වතියගේ චායරුපයක් මෙලෙස තියාගන්නවා .. නමුත් ඇය මගේ පෙම්වතිය කියලා ඔප්පු කරන්න කිසිම ලියකියවිල්ලක් මා ලග නෑ. විවාහ සහතික තිබුනට පෙම් කරන්න සහතික නෑ නේ .... එතකොට ඒක වැරැද්දක්ද ?නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.
------ Post added on Sep 3, 2021 at 12:11 PM
පට්ට යකෝ..... සහතික ඇත්ත !මේකෙ ඊලඟ දිගුව තමයි ලිංගයට සෙන්සර් එකක් හයි කරල, "තම නීත්‍යානුකූල බිරිඳ ඉදිරියේ හැර අන් අවස්ථාවක ශිශ්ණය ප්‍රාණවත් කරගන්නා පිරිමින්ට සිරදඬුවමක්" නියම කිරීම.
රැඟුම් පාලක මණ්ඩලය තියෙන්නෙ හෝල්වල පෙන්න ඒව තීරණය කරන්න නේද? සොමී, සුමනා ගෝමස්, .. වගෙ රඟපාපු සෙක්ස් චිත්‍රපට ඕනෙ තරම් තාමත් තියෙනව. youtube දාලත් තිබුන. කාටවත් ඒ ගැන විමර්ශනය කරන්න තදියමක් ආවෙ නෑ.රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.
සමාජයෙන් ආපු ප්‍රබල බලපෑමත් තියෙනව නේ. ඒ කාලේ ගයේශාට විරුද්දව රැල්ලක් ආවා නම් සමහර විට තියෙන නීතියක හැටියට යම්කිසි දෙයක් වෙන්න තිබ්බ. ගයේශා රඟපාපු චිත්‍රපටිය බ්ලූ ෆිල්ම් එකෙක් නෙවෙයි වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන ලේබලයේ රැඟුම් පාලක මන්ඩලයෙ අවසරේ ඇතුව ආපු එකක් නෙ.රැඟුම් පාලක මණ්ඩලය තියෙන්නෙ හෝල්වල පෙන්න ඒව තීරණය කරන්න නේද? සොමී, සුමනා ගෝමස්, .. වගෙ රඟපාපු සෙක්ස් චිත්‍රපට ඕනෙ තරම් තාමත් තියෙනව. youtube දාලත් තිබුන. කාටවත් ඒ ගැන විමර්ශනය කරන්න තදියමක් ආවෙ නෑ.
දෙන්නම පිලිගන්නව නේ ඔව් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. බැරි වෙලාවක වත් කෙල්ල කිව්වොත්හරි , ඉහත අවස්ථාව ටිකක් වෙනස් වෙනවා .. මම මගේ පෙම්වතියගේ චායරුපයක් මෙලෙස තියාගන්නවා .. නමුත් ඇය මගේ පෙම්වතිය කියලා ඔප්පු කරන්න කිසිම ලියකියවිල්ලක් මා ලග නෑ. විවාහ සහතික තිබුනට පෙම් කරන්න සහතික නෑ නේ .... එතකොට ඒක වැරැද්දක්ද ?


අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත අනුව හෝ ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව හෝ ලංකාවේ දැනට බලාත්මක කිසිම නීතියක් අනුව 1ක් උනත් 1000ක් උනත් හුදු සන්තකයේ තබා ගැනීම (mere possession)වරදක් නෙවේ. නමුත් විකුනන්න තියාගත්තය වගේ චෝදනා කරන්න පුළුවන් ඒක ඇත්ත. අනිත් අතට ඉතින් ඕනෙම නීතියකට අදාලව බොරු චෝදනා කරන්න පුළුවන් නේ. හැබැයි ඒක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන එක රජයේ වැඩක්. විකුනන්න තියාගත්තය වගේ චෝදනාවක් කරනවානම් ඊට අදාලව මහේස්ත්‍රාත්වරයෙකුට කරුණු වාර්තා කරලා සෝදිසි කරන්න වරෙන්තුවක් ගන්න ඕනේනීතියක්ම තියෙනවා ඒකට. සන්තකයේ තියා ගැනීම වරදක්. මේවට ලොකුවට පස්සෙන් එලවලා ගිහින් නඩු දන්නෙ නෑ.. එක ක්ලිප් එකක් තිබ්බොත් කියන්න පුලුවන් ඔව් මට බලන්න මම එක තිය ගත්තා කියලා. 300 විතර තියන් හිටියොත් අහනවා මොනවද මේවයින් කලේ කියලා. විකුන්න ද බාල අපචාර / අපචාර සඳහා යොදා ගත්තද ප්‍රශ්න කෝටියයි ඉතින්.
නැත. කිසිම වැරැද්දක් නෑ. නමුත් ඔබට සම්බන්දයක් නැති කෙනෙක් ගෙ එකක් තියාගන්න බෑ. කොහෙන්ද ආවෙ අදාල පාර්ශ්වය දැනුවත් ද බ්ලැක් මේල් කරලා තියේද වංචාවක් අපචාරයක් කලා ද කියලා හොයලා බලනවා.
------ Post added on Sep 3, 2021 at 12:11 PM
රැඟුම් පාලක මන්ඩලයෙන් අවසරය අරගෙන තමා ඒක ප්‍රසිද්ද කලේ. ඒ දර්ශනය ඒ චිත්‍රපටයට වැදගත් වෙන්නෙ ඇයි කියන එක සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න ඕන.
------ Post added on Sep 3, 2021 at 12:12 PM
සමාජ බලපෑමට පිදුරංගල පුක පෙන්නපු කොල්ලොන්වත් ඇල්ලුවනෙ.සමාජයෙන් ආපු ප්‍රබල බලපෑමත් තියෙනව නේ. ඒ කාලේ ගයේශාට විරුද්දව රැල්ලක් ආවා නම් සමහර විට තියෙන නීතියක හැටියට යම්කිසි දෙයක් වෙන්න තිබ්බ. ගයේශා රඟපාපු චිත්‍රපටිය බ්ලූ ෆිල්ම් එකෙක් නෙවෙයි වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන ලේබලයේ රැඟුම් පාලක මන්ඩලයෙ අවසරේ ඇතුව ආපු එකක් නෙ.
