මොන හු#ද මෙහ්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,993
    34,420
    113
    මෙහෙම ගියොත් සමන්ත බඩ්ඩ ජනපති වෙලා, කොටුවේ පොඩ්ඩා අගමැති වෙලා, මෝටාර් සාධු ආරක්ෂක ඇමති වෙලා, රාජාංගනේ කුණුහරුප සාදු විපක්ෂ නායක වෙන එක ඒකාන්තයි
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    1683205092551.png


    yako lamai hadala hadala ganith ekkama un okkoma mahana karala dunnama eka budu wenna ona reason ekakda.. ane manda lankawe un kawadaawath hadenne na. budu hamuduruwo kiwwa kisi deyak waradila wath munta terenna na
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,632
    113
    Mother Earth
    මානසික රෝග වලට ප්‍රතිකාර කරන්නේ නැති කම තමා බන් ඒ
    හරිම ගෝත්‍රිකයි බන්. බලපන් මේ වීඩියෝ එකෙත් මේ ගෑනි පිරිමි ආත්මයක් බලාපොරොත්තුවෙන් ඉන්නවලු. :lol:

    View attachment 204123

    yako lamai hadala hadala ganith ekkama un okkoma mahana karala dunnama eka budu wenna ona reason ekakda.. ane manda lankawe un kawadaawath hadenne na. budu hamuduruwo kiwwa kisi deyak waradila wath munta terenna na
    likes 79 :D
    ------ Post added on May 4, 2023 at 6:47 PM
     
    • Haha
    Reactions: HAneo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,208
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම ගියොත් සමන්ත බඩ්ඩ ජනපති වෙලා, කොටුවේ පොඩ්ඩා අගමැති වෙලා, මෝටාර් සාධු ආරක්ෂක ඇමති වෙලා, රාජාංගනේ කුණුහරුප සාදු විපක්ෂ නායක වෙන එක ඒකාන්තයි
    ආමි විජේ = කාන්තා සහ ඇපල් කටයුතු

    image.png


    ගෑනිවයි දරුවන් වයි පන්සලට බාර දුන්නා. මිනිහ ඇග බේර ගත්තා.

    eetapasse

    men-finding-wives-2.jpg

    ------ Post added on May 4, 2023 at 7:09 PM
     
    • Love
    Reactions: nalin0001

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හරිම ගෝත්‍රිකයි බන්. බලපන් මේ වීඩියෝ එකෙත් මේ ගෑනි පිරිමි ආත්මයක් බලාපොරොත්තුවෙන් ඉන්නවලු. :lol:


    likes 79 :D
    ------ Post added on May 4, 2023 at 6:47 PM
    ට්‍රැක් කියන්නේ උපරිම ට්‍රැක්

    බැඳලා නෑනේ බය හිතෙන්න.😁

    ගෑනු ආත්ම ලැබුවම නිවන් යන්න බෑ කියන්නෙ ඇයි?
    ------ Post added on May 4, 2023 at 3:53 PM
    ගනුන්ට බෑ, විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ🙂. අනික උදේට මිනිහට තේ එක හදල දෙන්නේ නැති ගැණු කෙලින්ම අපායේ🙂
    ------ Post added on May 4, 2023 at 7:57 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    දායක සභාව : දැන් ඉතින් තවත් පවුලක් නඩත්තු කරන්න එපැයි :baffled:

    1683217378494.png
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සැමියාගෙන් විවරණ ලබා කියන්නෙ මොකද්ද
    මම අහල තියන විදියට / මට තේරෙන විදියට

    ඕනෙම කෙනෙක් නැවත නැවත ඉපදෙනවා නිවන් දන්කිනකම්
    ආත්මෙන් ආත්මෙට මිනිස්සු වෙලා සත්තු වෙලා ගෑනු වෙලා පිරිමි එවලා
    තව එක එක දේ වෙලා ඉපදෙනවා (AA)
    ඔය අතරින් මනුස්ස ආත්ම සලකද්දී
    පිරිමියෙක් වෙන එක අමාරුයි ලු ,ගැහැණු කෙනෙක් වෙනවට වඩා
    අන්න එකට ලොකු පහසුවක් වෙලාවලු ස්වාමිපුරුෂයාගේ විවරණ ලැබෙනවා නම්
    (අනිවාර්ය කාරණාවක් නෙමෙයි)
    හැබැයි මම අහල තියන විදියට ඒක ඔහොම නෙමෙයි
    ස්වාමියාගේ බොක්කෙන් ම එන්න ඕනේ
    විවරණ දෙන එක ට උදාහරණයක්
    ජාතක කතාවක් තියනවා අම්මව කරේ තියාගෙන පුතා මුහුදේ පිනුවාට පස්සේ
    අම්ම පුතාට කියනවා බුදු බව ලැබෙන්න ඕනේ කියලා අන්න ඒවගේ
    ඒ කෙනාටම හිතිලා ප්‍රාර්ථනාව කරන්න ඕනේ

    AA - මේ ගැන තව අද්‍යනය කරන්න ඕනේ නම් සංසාර මන්දිර කියලා පොතක් තියනවා
    කේසි කියලා කෙනෙක් ට කලින් ආත්ම දකින්න පුළුවන් සිද්දියක් ගැන
    සුමංගල කියලා හාමුදුරු නමක් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ
     
    • Love
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බැඳලා නෑනේ බය හිතෙන්න.😁

    ගෑනු ආත්ම ලැබුවම නිවන් යන්න බෑ කියන්නෙ ඇයි?
    ------ Post added on May 4, 2023 at 3:53 PM
    රහත් වෙච්ච භික්ෂුණින් වහන්සේලා ගැන කොටස ස්කිප් කරල බුද්ධාගම ඉගෙන ගෙන
    ගෑණු බුදුවරු නෑ
    නිවන් දකින්න පුළුවන්
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,632
    113
    Mother Earth
    ගෑණු බුදුවරු නෑ
    නිවන් දකින්න පුළුවන්
    ඔයාල සම තැන/නිසි තැන ඉල්ලනවා. ඔයාලම ඔයාලව පහත් කර ගන්නවා. අපි ඔයාලව උඩින් තියන්න යනවා. ඔයාලම ඔයාලව පිරිමින්ට වඩා පහත් කරගන්නවා. අපිට කරන්න දෙයක් නෑ. :-)
     
    • Haha
    Reactions: gnilukshi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,804
    1
    15,097
    113
    බැඳලා නෑනේ බය හිතෙන්න.😁

    ගෑනු ආත්ම ලැබුවම නිවන් යන්න බෑ කියන්නෙ ඇයි?
    ------ Post added on May 4, 2023 at 3:53 PM


    ගුරුත්වය, සාපේක්ෂතාවාදය, Theory of the Everything, ඕම් නියමය, etc එක්කොම පිරිමිනෙ. ඒක Society එකෙන් Effect එකක් තියනව කියමුකො.

    Hornonal Differences. Tostesterone causes high focus in men

    Ask from chat GPT

    "brain differences male vs female".
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මානසික රෝග වලට ප්‍රතිකාර කරන්නේ නැතුව අහිංසක දරුවොත් අමාරුවේ දාන්න මහණ වෙනවා. මිනිහයි කියන එකාට ගහන්න ඕන සේරටම ඉස්සල්ලා
    Lamai mahana karana eka thahanam karanna one.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කිසිම මිනිහෙක් කියයි ද බන් තමන්ගේ ගෑනි ඊලග ආත්මෙ මිනිහෙක් වෙන්න ඕන කියලා. ඕවා ගෑනු රවට්ටන්න බමුනො හදාගත්ත වචන. මේ ගෑනි වගේ පිස්සු හුත්තියො ට්‍රාන්ස් වෙන්න බෑ. මේකිට තියෙන්නේ මානසික ලෙඩක්. පිරිමියෙක් වෙලා බුදු වෙන්න ඕන කියලා සීන් එකක් ද් කොහෙද.