මොන හු#ද මෙහ්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ගැනිට කවුරු හරි පිරිමි ආත්මයක් දීපන්කො. නැත්තන් ට්‍රාන්ස් සේක්ෂුඅල් කියන්නේ මොකක්ද කියල කියල දීපන්. ළමයි ටිකටත් හමනනව 😦

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සැමියාගෙන් විවරණ ලබා කියන්නෙ මොකද්ද? Divorce වෙලාද? දැන් මේක trend එකක් වෙයිද දන්නෑ.
    උබට බය හිතුනද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot 2023-05-04 at 3.24.37 PM.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මානසික රෝග වලට ප්‍රතිකාර කරන්නේ නැතුව අහිංසක දරුවොත් අමාරුවේ දාන්න මහණ වෙනවා. මිනිහයි කියන එකාට ගහන්න ඕන සේරටම ඉස්සල්ලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැඳලා නෑනේ බය හිතෙන්න.😁

    ගෑනු ආත්ම ලැබුවම නිවන් යන්න බෑ කියන්නෙ ඇයි?
    ------ Post added on May 4, 2023 at 3:53 PM
    මානසික රෝග වලට ප්‍රතිකාර කරන්නේ නැති කම තමා බන් ඒ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    බැඳලා නෑනේ බය හිතෙන්න.😁

    ගෑනු ආත්ම ලැබුවම නිවන් යන්න බෑ කියන්නෙ ඇයි?
    ------ Post added on May 4, 2023 at 3:53 PM
    රහත් වෙච්ච භික්ෂුණින් වහන්සේලා ගැන කොටස ස්කිප් කරල බුද්ධාගම ඉගෙන ගෙන
     
    • Like
    Reactions: Cypress