කැමති කියන්න ඕනේ නෑ කුකුලෝ. එකී උඹට කැමතියි
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Nov 3, 2017 #41 කැමති කියන්න ඕනේ නෑ කුකුලෝ. එකී උඹට කැමතියි
cow de boy Well-known member Dec 23, 2012 3,723 431 83 127.0.0.1 Nov 3, 2017 #42 Pink panther said: Click to expand...
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Nov 4, 2017 #43 AnuradhaRa said: අනේ මටනං එපා ඔහොම කෙල්ලො.. සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො Click to expand... නරියට මිදි තිත්තයි අනුරාධයට කෙල්ලො තිත්තයි
AnuradhaRa said: අනේ මටනං එපා ඔහොම කෙල්ලො.. සදා තනිකඩව මෙහෙම ඉන්නව හොඳයි තව ඕකුන් වාසියට ආශ්‍රය කරන්නෙ.. අනේ පැටියො Click to expand... නරියට මිදි තිත්තයි අනුරාධයට කෙල්ලො තිත්තයි
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Nov 4, 2017 #44 chathuranirmal said: දෙයියනේ කියලා කැල්ලක් ටෝක් කර කර හිටියා කුකුළනි. මම කැමතිද කියලත් ඇහුවා. පස්සෙ උත්තරයක් දෙන්නම්ලු. ටෞකන්න. ඒත් මැසේජ් කරද්දි ඔයා මගේ පැටියා. මගේ වස්තුව කියලා මැසෙජ්ජ් එවන්නෙ. මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ.එක්කො මේකිට කෙලින්ම කැමතියි කියන්න ලැජ්ජයි, නැත්නම් මට ඊළගBOOT එක සෙට් වෙන්න ආසන්නයි. ඇයි බන් ලංකාවේ කෙල්ලොන්ට දෙයක් අහපුවම කෙලින් උත්තරයක් දෙන්න බැරි. සිංහල ,මුස්ලිම්, දෙමළ ඔක්කොම උන් එකයි. Click to expand... learn to utilize the power of "scarcity" and the problem will be solved
chathuranirmal said: දෙයියනේ කියලා කැල්ලක් ටෝක් කර කර හිටියා කුකුළනි. මම කැමතිද කියලත් ඇහුවා. පස්සෙ උත්තරයක් දෙන්නම්ලු. ටෞකන්න. ඒත් මැසේජ් කරද්දි ඔයා මගේ පැටියා. මගේ වස්තුව කියලා මැසෙජ්ජ් එවන්නෙ. මට නම් මේ කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ.එක්කො මේකිට කෙලින්ම කැමතියි කියන්න ලැජ්ජයි, නැත්නම් මට ඊළගBOOT එක සෙට් වෙන්න ආසන්නයි. ඇයි බන් ලංකාවේ කෙල්ලොන්ට දෙයක් අහපුවම කෙලින් උත්තරයක් දෙන්න බැරි. සිංහල ,මුස්ලිම්, දෙමළ ඔක්කොම උන් එකයි. Click to expand... learn to utilize the power of "scarcity" and the problem will be solved