At ban eka wihiluwak kiwwe?
ගිහියො සැප අතඅරිනකොට හාමුදුරුවරු සැප භාරගැනීම.
At ban eka wihiluwak kiwwe?
අනේ මන්දා මටත් තියෙන ප්‍රශ්නයක් ඒක. "බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට" යමක් පූජා කරන එකයි "තනි තනි හාමුදුරුවරුන්ට" යමක් පූජා කරන එකයි වෙනස් නේද?ඔය රජවරු පූජා කරපු ලෙන්වල කොටලා තියෙන්නෙත් "අගත අනගත චතුදිස සගස දිනේ" (ආවාවූද නොආවාවූද සතර දිහාවෙහි සංඝයාට පූජා කරන ලදී) කියලා.තනි කෙනෙක්ගෙ නමට නෙවෙයි.මේකත් තනි භුක්තියට පාවිච්චි කරනවා "නම්" ඒක වැරදියි.මම මේ ඔය දානය ගැන වැරැද්දක් කියනවා නෙවෙයි. දැනගන්න අහන්නේ දැන් වෙන හාමුදුරු නමක් වැඩලා කොහෙහරි බණකට වඩින්න ඔය වාහනය ඉල්ලුවොත් හම්බවෙයිද?

අමිත් පුස්ඇල්ලසල්ලි නැතුවයෑ .මගෙනුත් ගත්තනෙ අවුරුදු 4ක් විතර

මට නම් හැඟෙන විදියට වඩාත් සුදුසු මේ වාහනය මේක පූජා කළ මහත්මයාගේ භාරයේ තබාගෙන ස්වාමීන් වහන්සේට වඩින්න අවශ්‍ය වේලාවට රියදුරකු සමග ගමන් පහසුකම් සැලසීමයි. නැත්නම් වෙන්නේ වාහනයේ නඩත්තු කටයුතු බලන්න වෙන්නෙත් ස්වාමීන් වහන්සේටමයි. එවිට ස්වාමීන් වහන්සේගේ කටයුතු තවත් සංකීර්ණ වෙනවා. භික්ශූන් වහන්සේ නමක් සරල වූ තරමටමයි ඒ අමා නිවනට දුර අඩුවන්නේ. සාදු සාදු සාදු

ammooo thread eke comment dakkama ara dewiyanta wadhina ewungei , lankawe baudhyangei loku wenasak naha wage
api nam abidharmaya danne naha eth iskole yana kaale dhasa akapu wasthu ahuwa (pahala tiyenne). e kale nikaya bedhaya athiweddi me wagema tharka geeenna athi, pinata labune mewa, ewa akapa wasthu kiyanna baha kiyala![]()
1.Singilona kappa: using salt in horns
2.Dvangula kappa: eating after midday
3.Āvāsa kappa: holding the uposata in a separate building
4.Gāmāntara kappa: to eat once and then going again to a village for more food
5.Anumati kappa: performing a vinaya ceremony then getting consent from absent monks
6.Ācinna kappa: following a certain practice because it was done by monks tutor or teacher
7.Āmtita kappa: drinking sour milk after the midday
8.Jalogipāna kappa: drinking unfermented palm wine
9.Adasaka nisīdana kappa: using a mat has fringes
10.Jātarūpa rajata patiggahana kappa: accepting and using gold and silver
source : http://peramandiyeindarathana.blogspot.com/2016/03/contributionsof-buddhist-councils-for.html

උන්වහසේට වාහනයක් ලැබුනෙ උන්වහන්සේ පෙර කල කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් වෙන්න පුලුවන්.උන්වහන්සෙ ඒ වාහනය පාවිච්චි කරන එකෙත් වරදක් දකින්න බැහැ. ඒත් උන්වහන්සෙ ඒ වාහනය උපාදානය කරගෙන ඊට ඇලුනොත් උන්වහන්සෙගේ පිනට ලැබුන ඒ වාහනයම උන්වහන්සේගෙ නිවනට බාධාවක් වෙනව.
පෙර පිං?අනේ නිකං පලයන් බං.බුදුහාමුදුරුවෝ ගිහි සැප තියෙද්දිත් ඵපා කියල ගියා.ඵතකොට ඒ පිං නැති හින්දද?උඹලා කියන්න දෙයක් නැති උනහම කියන දේවල්නේ ඕවා..හාමුදුරු කෙනෙක්ට සෙරෙප්පුවත් දාන්න කැප නැහැ.අද කාලේ හාමුදුරුවරු ඒකට.
අතහැරීම පුරුදු වෙන්න කෝටියක වාහනයක් දන්දුන් ලක් පුතුන් දෙන්නා…!
අයි.වී. විජේසේන සහ අමිත් පුස්ඇල්ල මහත්වරුන් විසින් මිලියන 10ක පමණ වටිනාකමින් සුපිරි මෝටර් රථයක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වෙත පූජාකොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ තම ෆේස්බුක් පිටුවෙහි මෙසේ සටහන්කොට තිබෙනවා.
ගිහියෝ සැප අතාරිනවා.හාමුදුරුවරු සැප භාරගන්නවා.ඒ කාලේ හාමුදුරුවරු සල්ලි වත් අතින් අල්ලලා නැහැ.ඒකට දැන්.කෝටි ගණන් වාහන පින් දීලා බාරගන්නවා.ඔන්න ඕවා නිසා තමා අද බුද්ධාගම පිරිහිලා තියෙන්නේ.ආගම අදහන අයට විතරක් බැනලා වැඩක් නැහැ මේ වගේ හාමුදුරුවරු ඉද්දි.