සිග්නල් නෑ දැං සතියක් තිස්සෙ.
උන්ට කෝල් කලාම කියනවා අප්ඩේට් එකක් යනවා දවසින් හරියයි.
දවසක් පස්සෙ ගත්තම කියනවා පැය දෙකකින් ෆෝන් එක රී ස්ට්ටාට් කරලා බලන්න කියලා.
කිසිම සාදනීය උත්තරයක් දෙන්නෙ නෑ.
මේක කම්ප්ලේන් කරන්න තැනක් තියද?