මොබයිල් ඉනටර්නෙට් සිග්නල් ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    සිග්නල් නෑ දැ‍‍ං සතියක් තිස්සෙ.

    උන්ට කෝල් කලාම කියනවා අප්ඩේට් එකක් යනවා දවසින් හරියයි.
    දවසක් පස්සෙ ගත්තම කියනවා පැය දෙකකින් ෆෝන් එක රී ස්ට්ටාට් කරලා බලන්න කියලා.

    කිසිම සාදනීය උත්තරයක් දෙන්නෙ නෑ.

    මේක කම්ප්ලේන් කරන්න තැනක් තියද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    doten town ekata wareng..
    5g ටවර් එකේ ඉදලා 11km ඇතුලෙ ඉන්නෙ.
    සතියකට කලින් 4g + තිබ්බා. දැනුත් 4g + තියනවා ඒත් -103dBm 37 asu. 😂
     
    • Sad
    Reactions: Inigo Montoya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,069
    113
    Colombo
    3G ත් අයින් කරා
    දැන් 6 පැන්නම මුකුත්ම වැඩ නෑ ඩයලොග්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    3G ත් අයින් කරා
    දැන් 6 පැන්නම මුකුත්ම වැඩ නෑ ඩයලොග්
    ඇයි බං එහෙම වෙන්නෙ.
    ක්ම්ප්ලේන් කරන්න තැනක් නැද්ද මේවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    5g ටවර් එකේ ඉදලා 11km ඇතුලෙ ඉන්නෙ.
    සතියකට කලින් 4g + තිබ්බා. දැනුත් 4g + තියනවා ඒත් -103dBm 37 asu. 😂
    Yako 5G hariyata 1km wath athule wada naha. Umba 11km gana kiyanawa :lol:
    Trc force karana nisa 5g namata dan doteth thiyanawa.. but dota nisa attention na..
    Oka premium area ekak una nam 1hr wath down wenne na :lol:
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    Yako 5G hariyata 1km wath athule wada naha. Umba 11km gana kiyanawa :lol:
    Trc force karana nisa 5g namata dan doteth thiyanawa.. but dota nisa attention na..
    Oka premium area ekak una nam 1hr wath down wenne na :lol:
    මේක හදන එකක් නැද්ද ?
    එහෙම උනොත් කනෙක්ෂන් එක මාරු කරන්න වෙයි නේද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මේක හදන එකක් නැද්ද ?
    එහෙම උනොත් කනෙක්ෂන් එක මාරු කරන්න වෙයි නේද?
    Hadai, habai aye kadunath ithin ohoma thama time yai..
    Kokatath wena network sim ekakuth aran thiya ganna..
     
    • Love
    Reactions: Bam