මොබයිල් පේමන්ට්
කාසි නෝට්ටු වලින් කෙලින්ම බඩු ගන්න එක දැන් ටිකක් පරණ ක්‍රමයක් වෙලා ඉවරයි. ඉතා ඉක්මනින් දියුණුවෙන් දියුණුවට පත්වෙන තාක්ෂණයත් එක්ක අපේ ගොඩාක් වැඩ ජංගම දුරකථනය හරහා කරන්න ගොඩාක් අය උනන්දු වෙනවා වගේම එකට ගැලපෙන තාක්ෂණයත් ඉක්මනින්ම බිහිවෙනවා.

ඔය කියාපු විදිහට මොබයිල් එකෙන් මේ විදිහට බඩු මිලදී ගන්න එක එහෙමත් නැත්නම් ගෙවීම් කටයුතු කරන්න පුළුවන් වෙන තාක්ෂනය දැනට ලෝකයේ ප්‍රචලිත වෙලා ඉවරයි.
ඒ නිසා මම අද ඔයාලට කියන්න යන්නේ මොබයිල් එකෙන් ගෙවීම් කරන්න පුළුවන් අලුත්ම ක්‍රමයක් ගැන. ඕනෑම කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් වලින් හා ඩෙබිට් කාඩ් වලින් ගෙවීම් කරනවානම් මේ ක්‍රමය ඉතා සුදුසුයි. ඒ කියන්නේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්, ඩිස්කවර් කාඩ් විසා කාඩ්, මාස්ටර් කාඩ් වලින් ගනුදෙනු කරන එක.
මේකෙදි වෙන්නේ වෙන කෙනෙකුගේ කාඩ් එකකින් තමුන්ට අයකරගැනීමක් පහසුවෙන් කරන එක. මේ ක්‍රමයට තමුන්ගේ මොබයිල් එකට කනෙක්ට් කරන්න පුළුවන් විශේෂ ස්කෑනර් එකකින් කාඩ් එක ස්කෑන් කරලා ගෙවීමක් සම්පුර්ණ කරගන්න එක තමා වෙන්නේ. සරලව කියනවනම් ඔය ෂොප් වල තියෙන කාඩ් ස්කෑනර් එකකින් කරන වැඩේම ස්මාර්ට් ෆෝන් එකට සම්බන්ධ කරපු කුඩා ස්කෑනර් එකකින් කරගන්න එක.
ඉතින් මේ ක්‍රමයට ගෙවීම් කරන්න පහසුකම් සපයන ආයතන 2 ක් දැනට ජනප්‍රිය වේගෙන එනවා.
1. ස්කෙවෙර්අප් (squareup.com)
2.ගෝ පේමන්ට් (gopayment.com)
මේ දෙකෙනුත් ස්කෙවෙර්අප් (squareup.com) නිසා මේක ක්‍රියාත්මක වෙන හැටි මුලින්ම කියන්නම්.
ඉස්සෙල්ල ස්කෙවෙර්අප් (squareup.com) වෙබ් අඩවියට යන්න ඕනේ. එතකොට තමුන්ගේ මේල් ඇඩ්රස් එකයි පාස්වර්ඩ් එකකුයි දුන්නම තමුන්ගේ විස්තර දාන්න පේජ් එකක් එනවා. ඒ ටික කරගත්තම ඔයාලට නොමිලේ මේ කාඩ් රීඩර් එක ගෙදෙට්ටම එනවා.
මේ ගැජට් එක දැනට iOS සහ Android ස්මාර්ට් ෆෝන් එක්ක වැඩ කරනවා. අප්ලිකෂන් එක ඇපල් අප්ස්ටොර් එකෙනුයි Android මාර්කට් එකෙනුයි බාගන්න ඇහැකි.
ගැජට් එකයි ඇප්ලිකේෂන් එකයි එකවුන්ට් එකයි තියෙනවනම් ඕනෑම කෙනෙක්ට මේ විදිහට මුදල් අයකරගන්ට ඇහැකි වෙනවා.
ගැජට් එකේ පින්තුරේ
ඉතින් ඔය විදිහටම තමා ගෝ පේමන්ට් සිට්ටම් එකත් වෙන්නේ. හැබැයි එකේ නම් බ්ලැක්බෙරි ෆෝන් ත් සපෝර්ට් කරනවලු.
ඔන්න ඕකයි කතන්දරේ.
කරන එවුන් මතක තියාගනිල්ලා කරන හැම අයකරගනිමකින්ම 2.75% ක් මේ සමාගමට කැපෙනවා. හරිය. කිව්වේ නෑ කියල කියනවා එහෙම නෙමෙයි ඔන්.

දැනට අපේ කාඩ් එකෙන් වෙන කෙනෙකුට පේමෙන්ට් කරන්න විදිකුත් හොයනවලු සුද්දෝ.
අපේ ලංකාවට මේවා අලුත් උනාට පිටරට එවුන් නම් මේවා ගොඩාක් පාවිච්චි කරනවලු.
ඔන්න ලන්ඩනයේත් මේ වගේ අත්හදා බැලීමක් කරලා තියෙනවා. දවසක් ට්‍රෙන් එකේ යන මගින් 500 කට විශේෂ ජංගම දුරකථන 500 ක් දීල. එකක ස්ටර්ලින් පවුම් 200 ගානේ දාපු ඒවා. මේ දුරකතනයක් ස්ටේෂන් එකේ තියෙන විශේෂ පෝස්ටරයක් මත එහා මෙහා කලාම මාර්ග සිතියම ලැයිස්තුවක් එනවා. ෆෝන් එකෙන් තමුන්ට යන්න ඕනේ තැන සිලෙක්ට් කරාම ඔටෝ ටිකට් එකේ ගාන ෆෝන් එකෙන් කපිල ටිකට් එක ප්‍රින්ටරෙන් එනවා. මේක ගොඩාක් සාර්ථක උනාලු. ජපානේ මේ ක්‍රමේ දැනට ක්‍රියාත්මක වෙනවා.
එහෙනම් අපි ගියා ඕන්.

ටටා බායි!
හැමදාම කියනවා වගේ කොමෙන්ට් එකක් දාන්න පුලුවන්නම් වටිනවා.

මගේ කලින් එව්ව.
ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!
සුපිරිම නැව්
සිගරට් ගඳ නැතිකරගන්න.
ලොව මවිත කල අහම්බයන්!
ටයි ටයි ටයි ලබයි ටයි!
►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි"
ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.
◄►◄►ජපන් සෙන්පතියා◄►◄►
රෙප් නම් එපා.
වැරදි බස් එක
Poll: ෆෙන්ග්ෂුයි ශාස්ත්‍රය
MORTAL COMBAT IV - Sri Lankan
රක්ෂණ වන්දි පහසුවෙන්.
හොදම ගුරුතුමිය. හැමෝම බලන්න.