මොබයිල් ෆෝන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    අකුණු ගහනකොට මොබයිල් ෆෝන් පාවිච්චි කරන්ඩ හොඳ නෑ කියන එක, වැරදි මතයක් කියල මට එහෙං මෙහෙං දැනගන්ඩ ලැබුණ..
    එළකිරියෙ ත්‍රෙඩ් එකකත් එහෙම කියල තිබුණ..
    ඇත්තටම අවුලක් නැද්ද ?
    ලෑන්ඩ් ලයින් එකනං භයානකයි. මොකද වයර් දිගේ එන්ඩ පුලුවන්...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    aulak ne kiyala oka kane gahagena indala akunak gahala umba seththampochchi unoth mokada wenne? :P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැරදි මතයක් ද නැද්ද කියල නම් දන්නේ නෑ,..
    ඒ උනාට දන්න කියන එකෙක් නම් නැති උනා අකුනක් වැදිලා කොල් එකක ඉන්න ගමන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    වැරදි මතයක් ද නැද්ද කියල නම් දන්නේ නෑ,..
    ඒ උනාට දන්න කියන එකෙක් නම් නැති උනා අකුනක් වැදිලා කොල් එකක ඉන්න ගමන්

    ඌ ගේ ඇතුලෙ නෙමේද හිටියෙ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මම කියන්නෙ ඇතුලක (indoor) ඉන්නකොට , ෆෝන් වලට අකුණු අද්දනව කියන කතාව..
    ඒක බොරුවක් කියල තියෙනව.. පොඩ්ඩක් නෙට් එකේ හොයල බලල, විස්තර අපිටත් කියන්ඩ..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,480
    17,594
    113
    වැරදි මතයක් ද නැද්ද කියල නම් දන්නේ නෑ,..
    ඒ උනාට දන්න කියන එකෙක් නම් නැති උනා අකුනක් වැදිලා කොල් එකක ඉන්න ගමන්

    ow ban...:yes::yes::yes:.. meheth ekek mala akunu gahana welawe cal ekak gannakota
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ethakota vehice walta akunu gahan nane? Science walta ahema ahala tynwa.. Vahane arial,radio walta akunu gahnwda?

    Vahanyak athule 4n use karna eka awlda?gorwadi.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන්, විද්‍යාත්මක තියරියට අනුව සෙල් ෆෝන් එකකට අකුණු වදින්න ඉඩක් නෑ.ඒත් හොඳට අකුණු ගහන වෙලාවක අපිට සෙල් ෆෝන් එකක් යූස් කරන්න හිතට හයියක් තියෙනවද? :oo:
     
    :P