අකුණු ගහනකොට මොබයිල් ෆෝන් පාවිච්චි කරන්ඩ හොඳ නෑ කියන එක, වැරදි මතයක් කියල මට එහෙං මෙහෙං දැනගන්ඩ ලැබුණ..
එළකිරියෙ ත්රෙඩ් එකකත් එහෙම කියල තිබුණ..
ඇත්තටම අවුලක් නැද්ද ?
ලෑන්ඩ් ලයින් එකනං භයානකයි. මොකද වයර් දිගේ එන්ඩ පුලුවන්...
එළකිරියෙ ත්රෙඩ් එකකත් එහෙම කියල තිබුණ..
ඇත්තටම අවුලක් නැද්ද ?
ලෑන්ඩ් ලයින් එකනං භයානකයි. මොකද වයර් දිගේ එන්ඩ පුලුවන්...