මොබයිල් development කරන්ඩ යන්නෙ flutter/ react/android(java) මොන language එකෙන් කරොත්ද හොද

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    React Native - > Javascript. JS kiyanne godakma stable language ekak. Dart kiyana eka minissu study kaleth godakma Flutter nisa. so stability prashna thiyenawa. anika open source libraries. JS walata ona tharam. but GO dart walata ehema na. Flutter walata thiyena ekama quality eka APK build karanakota Source aka Native code walata convert wenawa. Android->JAVA, IOS->OBJC. but Flutter run wenne rendering engine ekak uda. so hariyata nikan Game ekak wage. Artificial. real gathiya naha. customersla illanne native the hybrid da kiyala hoyanna bari apps. ekedi RN godak issaraha. RN walin render wenne Original Componenet. iOS button nam real iOS button ekak thama display wenne. ekata customer value eka wadi.
    react native typescript walin code karanna barida?
    also, oya kiwwa widiyata, react native wala frontend component render wenne real native component unata js run wenna wenama runtime ekak one neda? e kiwwe flutter wala exact opposite neda?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    career එකක් විදියට කරනව නන්

    මොකක් හරි native එකක් එක්ක hybrid එකක් ඕන

    Ex:

    Kotlin + React Native
    Kotlin + Flutter
    Swift + React Native
    Swift + Flutter

    freelance වලට නන් Flutter||React Native ඇති වෙයි

    ලෝකෙ තාම dominate කරන්නෙ React Native.
    Flutter up වීගෙන එනව
    මොකක් වෙයිද කියන්න දන්නෙ නැ

    hybrid -> Xamarin, Cordova, PhoneGap වගෙ එවට යන්න එපා

    මුලින් native එක පටන් ගන්න, ඊට පස්සෙ hybrid එකට යන්න
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    react native typescript walin code karanna barida?
    also, oya kiwwa widiyata, react native wala frontend component render wenne real native component unata js run wenna wenama runtime ekak one neda? e kiwwe flutter wala exact opposite neda?
    react native typescript walin code karanna barida?
    Puluwan. eka thawath eka format ekak wage. no effect while running. Nikan Rule set ekak wage

    also, oya kiwwa widiyata, react native wala frontend component render wenne real native component unata js run wenna wenama runtime ekak one neda?
    Ow. RN wala thiyenawa Bridge ekak. JS thread ekai UI thread ekai Synchronise karana.

    e kiwwe flutter wala exact opposite neda?
    Naha. Eketh same concept thieyenne. JAVA backgrund thread ekai UI thread ekai thiyenne.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    career එකක් විදියට කරනව නන්

    මොකක් හරි native එකක් එක්ක hybrid එකක් ඕන

    Ex:

    Kotlin + React Native
    Kotlin + Flutter
    Swift + React Native
    Swift + Flutter

    freelance වලට නන් Flutter||React Native ඇති වෙයි

    ලෝකෙ තාම dominate කරන්නෙ React Native.
    Flutter up වීගෙන එනව
    මොකක් වෙයිද කියන්න දන්නෙ නැ

    hybrid -> Xamarin, Cordova, PhoneGap වගෙ එවට යන්න එපා

    මුලින් native එක පටන් ගන්න, ඊට පස්සෙ hybrid එකට යන්න
    Beginner kenek vidiyata long term hithala mama follow karanna oni kiyala oyagey recommend eka mokadda?? With reason
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇප් එකක් ගොඩදාගන්න React Native
    සල්ලි හොයන්න Native (Swift)
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,853
    113
    kandy
    ඉස්සර වෙලා පුළුවන් නම් Native android ඉගෙන ගන්න.(නැත්නම් ios ) ඊට පස්සේ cross platform එකක් ඉගෙන ගන්න . නැත්නම් පැරෂුට් කාරයෙක් වගේ වෙනවා .. කලින් native කරලා cross platform කරොත් solid understand එකක් හම්බ වෙනවා ..
    මම නම් suggest කරන්නේ Android with Kotlin => Flutter විත් dart
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    career එකක් විදියට කරනව නන්

    මොකක් හරි native එකක් එක්ක hybrid එකක් ඕන

    Ex:

    Kotlin + React Native
    Kotlin + Flutter
    Swift + React Native
    Swift + Flutter

    freelance වලට නන් Flutter||React Native ඇති වෙයි

    ලෝකෙ තාම dominate කරන්නෙ React Native.
    Flutter up වීගෙන එනව
    මොකක් වෙයිද කියන්න දන්නෙ නැ

    hybrid -> Xamarin, Cordova, PhoneGap වගෙ එවට යන්න එපා

    මුලින් native එක පටන් ගන්න, ඊට පස්සෙ hybrid එකට යන්න
    TFS, Kotlin Multiplatform ගැන idea එකක් තියේද?