මොබිටෙල් අල්ලස
මොබිටෙල් සමාගම චීනෙට දුන් කොටිගනනක අල්ලස මාටුවෙයි
මොබිටෙල් සමාගම ඉස්සර නම් හොද කම්පැනි එකක් නමුත් දැන් නම් හොර වැඩ වැඩියි උන් කියන දේවල් බොරැ කියලා දැන් මිනිස්සු දන්නවා හරි යට හොයලා බැලුවොත් උන් කියන 4G montero ගැන උනත් හිතාගන්න පුලුවන් මිනිස්සුන්ට බොරැ කරලා කවදාවත් රැදිඉන්න බැ මොබිටෙල් තරම් සිග්නල් අවුල් තියන නෙට්වරක් එකක් නෑ දෙනවා කියවා ඔක්කොම බොරැ ඉතින් හැමදාම බොරැ කරලා කවදාවත් රැදිඉන්න බැරි නිසා සිග්නල් ටික හදන් ඉන්න උන් තියාගන්න සිම් එක හිට්කර කරගන්න මොබිටෙල් සමාගම චීනෙට දුන් කොටිගනනක අල්ලසත් මාටුවෙලා
මෙම මහා වංචාවට සම්බන්ද සියලුම නම්-ගම් හෙළිවෙයි මෙන්න එම පුද්ගලයින් ලැයිස්තුව මෙම මොබිටෙල් කෙරුවාව හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරන්න
මෙන්න එම වංචාවේ මහා මොලකරුවන්ගේ සියලුම පැටිකිරිය
video source http://hotnewslanka.com/2801