නෑ අත්දැකීමෙන්. දන්නෝ දනිති. නොදන්නෝ හු*ති.අද්දැකීමෙන්ද කියන්නේ?![]()

SLT ADSL හරියට මචං ආණ්ඩුවෙ ස්පිරිතාල වගේ කොච්චරවත් බැනුම් අහනවා. මිනිස්සු උඩදාගන පුද්ගලික එවාට යනවා අනතිමට කෙලඋනාම ආණ්ඩුවෙ ස්පිරිතාලෙට යනවා

එකත් ඇත්ත අපිට හිරවෙලා නහින්න වෙන්නේනෑ අත්දැකීමෙන්. දන්නෝ දනිති. නොදන්නෝ හු*ති.
යකෝ ඇත්ත කියන්න එපා. සේරම ආවම තියන පු*ත් ඉවරයි.
මොනවා උනත් SLT තමා බෙස්ට්. කිසි තර්කයක් නෑ.![]()
SLT ADSL හරියට මචං ආණ්ඩුවෙ ස්පිරිතාල වගේ කොච්චරවත් බැනුම් අහනවා. මිනිස්සු උඩදාගන පුද්ගලික එවාට යනවා අනතිමට කෙලඋනාම ආණ්ඩුවෙ ස්පිරිතාලෙට යනවා
එහෙනම් යමල්ල නවලෝක, ලංකා හොස්පිටල්ස් වගේ ඒවට.
ඒ කියන්නෙ ලංකාකොම්, සැටලයිට් ඉන්ටර්නෙට් වගේ..
හැබැයි මාසෙට රෙන්ටල් එක 25000 න් එහා. නෝමල් 100Mb/s වගේ නම් මාසෙට
1ක් වගේ ලොල්..
මම මුලදිම ලංකාකොම් උන්ගෙන් ඇහුව, උන් කීවෙ ඒ ගාන වෙනව කියල
හිහී..
දන්න හැටියෙන් 100Mb/s කොහොම වෙතත් 44Mb/s ද කොහෙද නම් දෙනව ලු.. 
රණසිOහගේ අප්පු;10170712 said:මොබිටෙල් එකේ ඇවුන්ට හෙන 7ම ගහපිය..
ඩිස්කනෙක්ට් කරල අනෙක් ඇවුන් කනෙක්ට් කරගන්නවට...........

අපෙ උන් අත්තටම වැඩක් ඇති දෙයක් කරනවාද බන් නෙට් වලින් 512 එවගෙ උන්න වැඩි (මටත් එක්ක)Ane manda machan man dan SLT ADSL pawwichi karanawa 5 years indala, 512 line eka, i've never had any problems bung, always good 50kbps+ dl speed. Ai manda minissu mekata bannineh :S
එහෙනම් යමල්ල නවලෝක, ලංකා හොස්පිටල්ස් වගේ ඒවට.
ඒ කියන්නෙ ලංකාකොම්, සැටලයිට් ඉන්ටර්නෙට් වගේ..
හැබැයි මාසෙට රෙන්ටල් එක 25000 න් එහා. නෝමල් 100Mb/s වගේ නම් මාසෙට
1ක් වගේ ලොල්..
මම මුලදිම ලංකාකොම් උන්ගෙන් ඇහුව, උන් කීවෙ ඒ ගාන වෙනව කියල
හිහී..
දන්න හැටියෙන් 100Mb/s කොහොම වෙතත් 44Mb/s ද කොහෙද නම් දෙනව ලු..
![]()

Disconnection වගේකුයි, Speed අඩු වුන සීනුයි පහු ගිය දවස් වල තිබුන. මට නං ඒ හැටි අවුලක් උනේ නෑ. හැබැයි තිබුනට වඩා ස්පීඩ් එක වැඩි නං උනා.Ane manda machan man dan SLT ADSL pawwichi karanawa 5 years indala, 512 line eka, i've never had any problems bung, always good 50kbps+ dl speed. Ai manda minissu mekata bannineh :S