How to make hoppers? aappa hadanne kohomada?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මික්සර් එක මුලින්ම අනන කොට පොල්වතුර දාල අනන්න. අනික හොදට මිටි කිරි දාන්න ඕනේ. උබේ ආප්ප දානකොට තාච්චියට වක්කරන මික්ස් එම දියාරු වැඩි කුකුලෝ. එකයි ඔය වැටි අප්සට්.

    ඔය කියල තියන විදියට කරපන්.

    happy hoppers!!!!