මම ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් මාරු කරන්නේ හෙන කාලෙකින්. ඒනිසා දන්නැ බං සප් එකක් දියන්.
මෙන්න මේ මොබිටෙල් පැකේජ් එක්ක ලැබෙන sim card ෆෝන් එකේ දාල මොබයිල් ඩේට ඔන් කරනව වගේ කරල යූස් කරන්න පුලුවන්ද? එතකොට ෆෝන් එකේ Hotspot දාල අනිත් ඩිවයිසස් වලට කනෙක්ට් කර හැකි. මේක එහෙම කරන්න පුලුවන්නම් පට්ට එතකොට රවුටරේ අරන් යන්න ඕන නෑ ෆොන් එකෙත් හැම වෙලාවෙ ඩේට තියනෙව.
මම මෙහෙම අහන්නේ මගේ මගේ දැන් තියෙන 4g කනෙක්ෂන් එකේ සිම් මොබයිල් එකට වැඩ නැති නිසා.
මේන මේ කනෙක්ෂන් ගැන මම අහන්නේ.
https://www.mobitel.lk/broadband/plans-and-rates-postpaid#Heavy