අද මගේ Facebook Data ඉවර උනා කියලා messege එකක් ආවා..
යකෝ අද ෆේස්බුක් ලොග් උණේත් නැහැ අද Data කැපිලා
මොකද්ද මචං සිම් එකයි ඩේටා පැකේෂ් එකයි...
Data හොරට කැපෙනවා කියන එක නම් ඔප්පු කරන්න බැරි Point එකක්. මේ දවස් වල කට්ටියම ගෙවල් වල හින්දා දවසේ වැඩි හරියක් phone එකත් එක්ක තමයි ඉන්නේ. ගොඩාක් අය පුරුදු වෙලා හිටියේ දවසට 49 Data card එකක් හරි දෙකක් හරි දාගෙන වැඩ අස්සේ ලැබෙන පොඩි වෙලාවේ internet යන්න්. ඒ දවස් වලට ඒක හරිගියාට දැන් 49 කාර්ඩ් දෙකක් දැම්මත් දවස කවර් කරගන්න බෑ. දැන් ගොඩක් අය ත්‍රිවීල් හයර් කරපු අය වගේ අයට ආදායමකුත් නෑ. ඉතින් ඇතිවෙන්න data package එකක් දාගන්න විදියකුත් නෑ. ඒ තරහා තමයි ඔය FB එක හරහා පිටකරන්නේ. ගොඩාක්ම ප්‍රශු්ණ බලපුවාම විහිළු සහගතයි.

Mage kepenne nea ne mara seen eka curfew dapu dawase idan 100gb withara use kala thama count wela ne.

ඇති යන්තං..
මාත් දවස් දෙක තුනක් තිස්සෙ බලං හිටියෙ කට්ටිය group හදාගෙන දඟලනව
එක ගොනෙක් මොකක් හරි කිව්වොත් අනිත් ගොන්නු ටිකත් උගෙ පස්සෙන් යනව හොයන්නෙ බලන්නෙ නැතුව.
විරුද්ද වෙනවනම් විරුද්ද වෙන්න ඕන මේ package based data system එකට. 2020 වෙලත් තාම ලංකාවෙ high speed unlimited internet package එකක් නෑ.
ISPල අපිව කොල්ල කන්නෙ data වැඩියෙන් කපල නෙවෙයි limit කරපු data package වලින්![]()
FB එකේ Group හදාගෙන වැලලෙන්න හදන එවුන් තිරිසන්නු වගේ. Company වල වැඩ කරන එවුන්ටයි පවුලු වල වුන්ටත් එක්ක සාප කරනවා free Data ටිකකට.
මේ වගේ අවස්ථාවකදී free internet දුන්නනම් හොඳයි කියල මටත් හිතෙනව හැබැයි ඉතින් practically ඕක කරන්න පුළුවන් වෙන්නත් එපැයි 

mama time based package ekak gahala download karanna gaththa. salli kepuwa kiyala message eka awata passe. tika welawakin ekiyanawa any time data 100MB ithuru wela thiyenne.aluthin package ekak active karanna kiyala. Sim eke thibuna 3GB tika kepila thiyenne