පුදුම කුණුහරප වැඩක් බං මේක.
මොබිටෙල් numbers වලට තියනවා වෙනම records කවුරු කවුරු ගාවද මිට කලින් ඒවා තිබ්බේ කියලා. ඒ නිසා කෙස් එකක් වැටුනොත් නං බේරෙන්න පුළුවන්.
මට තියන ප්‍රශ්නේ ලංකාවේ numbers මෙච්චරම හිඟ ද?
ඇයි අලුත් එකක් issue කරන්න බැරි?
ඔය රෙකෝඩ් කෙස් මම දන්නවා මචන්. දැන් ඔය සිම් එකේ අයිති කාරයා හදිසියෙවත් පොලිසි ගියොත් , උන් ඕවා හොය හොයා ඉදීවිද පොලිසි යෙන් එවි කෙලින් මාව අරන් ගිහිල්ලා ගහ ගහ අහවි ඒ විතරක් ද Tv පත්තර වලත් යයි. නිකන් බොරුවට ආමරුවේ වැටෙන්නේ පිස්සුවකටද ?

