මොබිටෙල් මොඩම් 2490/=

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Brand New Micromax 352G 7.2Mbps Unlocked HSDPA Dongle for 4250.00


    :rofl::rofl::rofl:මචන්ලා මොබිටෙල් 2490/= මොඩම් 1 හොදයිද?:):):)එක අන්ලොක්‌ කරන්න අමරුඉද?එක 3.6 mbps එකක්‌ද? 7.2 mbps එකක්‌ද?වොරන්ටිය කොහොමද?ගත්ත එවුන් ඉන්නවා නම් හෙල්ප් 1ක්‌ දිපන්.:rolleyes::rolleyes::rolleyes:



    :rolleyes::rolleyes::rolleyes:හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
    :):):)