මොබිටෙල් රැපියල් 5හේ සිම් එක

nooby

Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    මොබිටෙල් රැපියල් 5හේ සිම් එක

    මොබිටෙල් රැපියල් පහට m2m 50 mins,50 sms and 100mb
    හම්බෙන සිම් එක තියෙනවා එකක් රුපියල් 1000/=. ඕන අය ඉන්නවා නම් කියන්න. තොග සීමිතයි
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    අයිඩෙන්ටියේ පොටෝ එකක් එවීම පමණක් ප්‍රමාණවත්. ඔබේ නමටම ලබාගත හැක.. අවශ්‍ය නම් නිවසටම ගෙන්වා ගැනීමට හැකිය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    dan 7.50 neda bn padui dan nam wade

    Padu wenne kohomada ban. Normal sim ehekin 7.50kin m2m call winadi keeyada puluwan. Mata nam me sim eka pattama labai ban. Podi case ehekata thiyenne package eka auto activate wena eka. Auto activate wena eka pause karanna option ekak thibba nam :love::love:
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    Padu wenne kohomada ban. Normal sim ehekin 7.50kin m2m call winadi keeyada puluwan. Mata nam me sim eka pattama labai ban. Podi case ehekata thiyenne package eka auto activate wena eka. Auto activate wena eka pause karanna option ekak thibba nam :love::love:

    Ehema tibboth Mobitel eka wahanna wei
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ඔය සිම් එක රෙජිස්ටර් කරන්න වයස ප්‍රශ්නයක් නැද්ද?
    මම රත්සලානට ඇවිල්ල ගන්නම්..
    අන්තිම ගාන කියපන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    ඔය සිම් එක රෙජිස්ටර් කරන්න වයස ප්‍රශ්නයක් නැද්ද?
    මම රත්සලානට ඇවිල්ල ගන්නම්..
    අන්තිම ගාන කියපන්

    වයස ප්‍රශ්නයක් නෑ. අන්තිම ගාන තමා බන් ඔය