මොබිටෙල් වලට මොකද උනේ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,997
    15,482
    113
    New Zealand
    4Gත්හොදට තියනවා. ඒත් ෆේස්බුක් එකේ ෆොටෝ ලෝඩ් වෙන්නෙ නෑ. මාර වැඩක් මේක. අනිත් සයිට්වලත් ෆොටෝ ලොඩ් වෙන්න හැටපැයක් යනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,586
    113
    ගිය මාසෙ roaming on කරගෙන ලංකාවට ආවා. කරුමෙට ලංකාවේ partner network එක mobitel. හවස 6න් පස්සේ කිසිම call එකක් ගන්න බෑ network busy කියලා වැටෙනවා.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Dialog also same
    Anna dan mydialog app, website okkoma maintenance dala, kalin inform kareth na

    Pandara 2.00 ta exam ekak, data iwarada kiyala balagannath na, iwara wunoth topup karanna widiyakuth na. Hikila inne dan
    Sms walin topup karana seen ekak thiyenawada neda? Ee nathath hotline call karala kiwwama eyala bill ekata add karala top up karala denawa.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I have 2 Sim cards with around 80GB on each. I simply can't download or connect to network reliably. Recently got Hutch and activated their anytime package. It's not fast but working without any issue.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    කන්ටෙන්ට් බේස්ඩ් ප්ලෑන් ඇක්ටිව් කරාම ඒ ප්ලෑන් එකේ තියෙන ඇප්ස් සයිට්ස් ස්ලෝ.
    මං ෆේස්බුක් වට්ස්ඇප් තියෙන එකක් දාන් ඉඳල හරියන්නෙ නැති නිසා අයින් කරගත්ත.
    ඒක තියෙද්දි ෆේස්බුක් 1mbps වඩා යන්නෙ නෑ.
    හැබැයි අනිත් සයිට්ස් නම් අවුලක් තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: sudathmadusanka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    එක්කෝ හොඳ competitor කෙනෙක් වත් මාකට් එකට නාවොත් users ලට අබ සරණයි
    එහෙම අය ඉන්නවද? තව එකෙක් අවත් උන් agreement හදන් මේ ගාණට වඩා අඩු කරන්න බෑ කියලා උන්ම rates හදා ගන්නවා. දැන් sinopec ආවා කියලා තෙල් අඩු වුණාද? තව වැඩි වුණා මිසක්. 🙂
     
    • Like
    Reactions: sudathmadusanka