සිරාවටම මොකද්ද බං මොබිටෙල් එකට වෙලා තියෙන්නේ? ළඟක ඉඳන් කෙලින බුල නිකන් plan කරලා වගේනේ.
Sms walin topup karana seen ekak thiyenawada neda? Ee nathath hotline call karala kiwwama eyala bill ekata add karala top up karala denawa.Dialog also same
Anna dan mydialog app, website okkoma maintenance dala, kalin inform kareth na
Pandara 2.00 ta exam ekak, data iwarada kiyala balagannath na, iwara wunoth topup karanna widiyakuth na. Hikila inne dan
adooo pass, fuck yeahDialog also same
Anna dan mydialog app, website okkoma maintenance dala, kalin inform kareth na
Pandara 2.00 ta exam ekak, data iwarada kiyala balagannath na, iwara wunoth topup karanna widiyakuth na. Hikila inne dan

ow ban issara eken thama film ekak hari download kare989 package ekath na neda...
988 vitharai Dan denne mun. Eka padui data limit ne daily
Ow ban. Dan wadak na...ow ban issara eken thama film ekak hari download kare
එහෙම අය ඉන්නවද? තව එකෙක් අවත් උන් agreement හදන් මේ ගාණට වඩා අඩු කරන්න බෑ කියලා උන්ම rates හදා ගන්නවා. දැන් sinopec ආවා කියලා තෙල් අඩු වුණාද? තව වැඩි වුණා මිසක්.එක්කෝ හොඳ competitor කෙනෙක් වත් මාකට් එකට නාවොත් users ලට අබ සරණයි